සිම් කාඞ් එකකින් 200ක් බදු ගන්නේ අපරාධ අඩු කරන්නයි.. ඩිජිටල් ඇමතිගේ තර්කය දෙකේ කොලෙන් කැපේ..

November 24, 2016 at 3:00 pm | lanka C news
සිම් කාඞ් එකකින් 200ක් බදු ගන්නේ අපරාධ අඩු කරන්නයි.. ඩිජිටල් ඇමතිගේ තර්කය දෙකේ කොලෙන් කැපේ..

ජංගම දුරකතන සදහා සිම් කාඞ් පත් සක‍්‍රිය කිරීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ ජංගම දුරකතන ආශ‍්‍රයෙන් සිදුවන අපරාධ පැලැක්වීමට බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ස්වර්ණවාහිනියේ පැවති සංග‍්‍රාමය වැඩසටහනේදී අදහස් පල කරමින් ඇමතිවරයා මෙසේ කියා සිටියද ඊට මහින්දානන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා අපූරු පිලිතුරක් දුන්නේය.

39 views

7 Comments to “සිම් කාඞ් එකකින් 200ක් බදු ගන්නේ අපරාධ අඩු කරන්නයි.. ඩිජිටල් ඇමතිගේ තර්කය දෙකේ කොලෙන් කැපේ..”

  1. DIGA JANTHU says:

    MUU DANNE NILIYANTA DIGITAL KARANNAI BONNAI , PORUWATA LORD WAGE KIYAWANNAI WITHARAI——- ME WAGE HARAK TAMA YAHAPALANE INNE

  2. Vimarshana says:

    හරින් ප්‍රනාන්දු ඇමති තුමා මේකත් හොදින් අහගන්න. තමුන්ලා චන්දය කාලේ කිව්වේ ගිය රජයේ මැති ඇමතිවරුන් කල දුෂණ වංචා නවත්වා ගතහොත් භාණඩ මිල පවතින මට්ටමටත් වඩා අඩු කර රටත් සංවර්ධනය කල හැකි බවයි. දැන් තමුන්ලා බලයට පත්වී වසර 2කට ලංවී ඇතත් සංවර්ධනයක් කෙසේ වෙතත් කරගෙන ආ වැඩ සටහනුත් නැවතිලා. හැකි සෑම දේටම බදු ගසා මිනිසුන් මහත් දුෂ්කරතාවයනට පත් කරලා. මෙතෙක් කිසිදා සිදී නොවූ මහපරිමාණයේ වංචා (බැඳුම්කර වන්චාව, සුකොපභෝගී වාහන අඩුවෙන් තක්සේරු ක‍ර රේගුවෙන් නිදහස් කිරීම) නිතර වාර්තා වෙනවා. ඔබතුමන්ලා හොරුන් ලෙස අපට හදුන්වා දුන් බොහෝ දෙනෙක් අද ඔබගේ රජයේ ඇමතිවරුන්. ජනතාව ප්‍රතික්ෂේප කල මන්ත්‍රීවරු පවා පස්ස දොරෙන් රිංගවා ඇමතිකම් දීලා. හැම දෙයක් සදහාම දරා ගත නොහැකි ලෙස බදු පනවන්නේ රජය මුදල් අර්භුදයක පැටලී ඇති නිසා බව දැන්වත් ඔබ පිළිගන්නවාද? මෙලෙස බදු වැඩිකිරීම සාධාරණීකරණය කිරීම සඳහා ඔබ විසින් ඉදිරිපත් බොළඳ තර්ක පිළිගැනීමට තරම් මෝඩයන් මෙරට සිටිනවායැයි ඔබ සිතන්නේද? පසුගිය කාලයේ සිදුවූ බවට ඔබ පැවසු වංචා හා දුෂණ නවත්වා ගැනීමට ඔබ අපොහොසත් වී ඇත්ද? එසේ නොවේ නම් කිසිදු සංවර්ධනයක් නොමැතිවත් මෙතරම් බදු පනවමින් මහජනතාව පෙළන්නේ ඇයි? මහජනතාව මෙතරම් දුෂ්කරතාවයනට ලක් කර මැති ඇමති වරුනට සියලු පහසුකම් හා වරප්‍රසාද ලබා දීම කෙතරම් සදාචාරාත්මකද? තව දුරටත් මෙරට අහිංසක ජනතාව රවටන්නේ නැතිව වැඩක් කල හැකි, රටට යමක් කර ඇති පිරිසකට පලනයට ප්‍රවිෂ්ට වීමට අවස්තාව ලබා දීම, රට වෙනුවෙන් ඔබට කල හැකි උදාරතම සේවය බව මගේ හැඟීමයි.

  3. pura vasiya says:

    ඕකට තමයි කියන්නෙ හරින් ඉල්ලන් ඩිජිටල් කර ගන්නව කියල.

  4. මේ වගේ ගොං හරකෙක් පත් උනානෙ ඩිජිටල් ඇමති විදියට.. යකෝ… මූට මුගෙ කොම්පියුටරේ වත් Format කර ගන්න පුළුවන්ද දන්නෙ නෑ තනියම 😀

    • mp says:

      ෆෝමැට් කරනවා තියා ඩිජිටල් කියන එකවත් දන්නේ නෑ කිව්ව එකෙක් නෙ මූ…!!!

    • singha01 says:

      මේ පරයන්ගෙ මොලේ ෆෝමැට් කරන්න ක්‍රමයක් නැද්ද ? ආ ආ මට තේරුනා, ෆෝමැට් කරන්න මොලයක් තියෙන්න එපායැ.

  5. Boo says:

    මේ වගේ මී හරක් ඇමතිකම් කරන රටකට යන කල කුමක්ද? මූ ඉස්සරහ මෝඩ මර්වින් සිල්වාට දුවන්න පාරක් නැතිවෙනවා. මූ ඒ තරමට මෝඩයි.

Main News