සිමෙන්ති මිටිය 2000යි… ඉදිකිරීම් නවතයි…

January 14, 2022 at 12:40 pm | lanka C news
සිමෙන්ති මිටිය 2000යි… ඉදිකිරීම් නවතයි…

අද වන විට රට පුරා දැඩි සිමෙන්ති හිඟයක් පවතින බවත් ඒ හේතුවෙන් සිමෙන්ති වැඩි මිලට මිලදී ගැනීමට සිදුවී ඇති බවත් ඉදිකිරීම් ක්‍ෂෙත‍්‍රයේ නිරතවන්නෝ කියති.

කිලෝ 50ක බරින් යුතුව සිමෙන්ති කොට්ටයක් රුපියල් 1375 ක මිලකට අලෙවි කරන බවට දැනුම් දී තිබුණ ද මේ වන විට සිමෙන්ති කොට්ටයක් රුපියල් 1700 සිට 2000 දක්වා මිලට අලෙවි බව ඔවුන් පෙන්වා දෙති.

ඇතිවී තිබෙන සිමෙන්ති හිගය සහ අධික මිල හේතුව ඉදිකිරීම් රැසක් මේ වනවිටත් අතරමග නතර කර දමා තිබේ.

සිමෙන්ති සමාගම් සඳහන් කරන්නේ මෙම හිගයට ප්‍රධාන හේතු වන්නේ සිමෙන්ති ආනයනයට අවශ්‍ය ඩොලර් නොතිබීම බවත් බැංකුවලින් ණයවර ලිපි වන විවෘත කර ගැනීමට නොහැකි තත්වයක් ඇතිව තිබෙන බවත්ය.

මෙරට අවශ්‍යතාවයෙන් 60%ක් මෙරට තුළ නිෂ්පාදනය කරන අතර ඉතිරි 40% ආනයනය කරයි.

42,732 views

4 Comments to “සිමෙන්ති මිටිය 2000යි… ඉදිකිරීම් නවතයි…”

  1. කොහෙද ඉදිකිරීම් නැවතිලා තියෙන්නේ ? හැමතැනම වැඩ. හැබැයි සමාජ මාධ්‍ය වල තමා ලෝකේ ඔක්කෝම ප්‍රශ්න. මොකද සමාජ මාධ්‍ය වල කොටන්නේ ජෙප්පො. උන්ට ඕන රට අස්ථාවරයි, ව්‍යාපාර විනාසය කියලා මතයක් ගොඩනගන්න. පිස්සු බහුබූතයෝ.

    • Lankikaya says:

      Danna bambuwa thamai… simenthi nathuwa weda karanne kohomada? 10k order keruwama 2i denne… ekath weli hari gal hari ekka gannawanam witharai denne…

  2. Sudelmi says:

    Wada ala karana ape hora viruwa, anunge credit thamanta Dagathahama meeta passe lankawe bijanthawa kiyawi nandasena war ekka kala wage kiyala

  3. 3% ට බය බයියා. says:

    විරුවන් පරාජයට පත් කර මාෆියාව ජය පිට ජය ගන්නවා .නැවතත් ලක් මාතාව ගොඩ දාලා ජනතාවට සහන දෙන්න පුලුවන් ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .සිංහයාව මකරා විසින් ගිල දෑමීම නතර කර හැක්කේ ජේවිපි ආණ්ඩුවක් යටතේ පමණයි .

Leave a Comment

Main News