සියණිය නිරුවත් කල කතාව බොරු.. අනුරාධපුර ඝාතනය වූ පුද්ගලයා නමගිය අපරාධකාරයෙක්.. සම්පූර්ණ පැටිකිරිය මෙන්න..
July 9, 2018 at 9:20 am | lanka C news
අනුරාධපුර වන්නිකුලම් ප්‍රදේශයේදී ඝාතනය කර තිබූ ව්‍යාපාරිකයාගේ බිරිද විසින් එල්ල කරන චෝදනා නිවැරදි නොවනප බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.
දියණිය නිරුවත් කිරීම විරුද්ද නිසා මෙම ඝාතනය සිදු කලේ යයි බිරිද චෝදනා කලද පොලීසියට එවන් නිරුවත් කිරීමක් ගැන කිසිදු පැමිණිල්ලක් ලැබී නැතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කියයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක බවත් ඒවා යටපත් කිරීමට කිසිදු දේශපාලනඥයකු කිසිදු බලපෑම් සිදු නොකරන බවත් පවසනන ඔහු මිය ගොස් ඇති පුද්ගලයාටද අධිකරණයේ නඩු පහක් පවතින බවත් කාන්තාවකට ලිංගික අතවර කිරීම හා පහරදී තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් මෙම නඩු පවතින බවද ඔහු සදහන් කලේය.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ෆේස්බුක්හි පලවූ සටහනක්ද පහකින් දැක්වෙයි. එහි සත්‍ය අසත්‍යතාවය එකී ලියුම්කරු සතුය.
මාස 10යකට කලින් මගුල් ගෙදරකදි එකකදි ඇති උනා කියන සිද්ධිය පටන් අරන් තියෙන්නේ කපලා කොටලා මරා දාල ඉන්න “සුජීව” කියන කෙනා හරි, එයාගේ ඔය අතවරයක ලක් උනා කියන දුව හරි මහ ජරා විදිහට අශෝබනව මගුල් ගෙදර ඩාන්සින්ග් ෆ්ලෝර් එකේදි නටපු විදිහ දැකලා බලාගෙන ඉන්න බැරුව “පුල්ලයාර චමින්ද” කියන කෙනාගේ ගෑනු කෙනයි තව ගෑනු 2න්නෙකුයි ඒකට අනම් මනම් කිව්වා කියලලු.
කොහොම හරි එවෙලේ ඔය වීඩියෝ එකේ පෙරලි පෙරලි අඬන සුජීවගේ ගෑණු කෙනා අනම් මනම් කිව්ව අර ගෑණු අයත් එක්ක රණ්ඩු කරලා, බබෙක් ලැබෙන්න හිටිය පුල්ලයාර චමින්දගේ ගෑනු කෙනාගේ බඩට පයින් ගහලා තියනවා. ඊට පස්සේ තමා ලොකුවටම රණ්ඩුව ගිහින් ගහගෙන ඒක ඉවර වෙලා තියන්නේ.
ඊට පස්සේ දැනට මාස 2කකට විතර කලින් මේ මැරුණු සුජීව , මගක රැකලා ඉඳලා පුල්ලයාර චමින්දගේ අත වෙන් වෙන තරමටම කපලා තියනවා එයාගේ පුතාගේ සෙට් එකත් එක්ක ගිහින් .කොහොම හරි මැරුණු සුජීව “පුල්ලයාර චමින්දගේ” අත කඩුවෙන් කපලා ගෙදරට එද්දි, ඔය දැන් වැටි වැටී අඬන ගෑණු කෙනා අහලා තියනවලු “ඇයි ඒයි ඔයා උගේ අත කපලා මට බලන්න අරන් ආවේ නැත්තේ ” කියලා.
ඒ තරම් ජරා දරුණු ගෑනියෙක්ලු ඔය වැටි වැටී අඩන ගෑනි.එහෙම කිව්වා කියලා ගෙවල් පැත්තේ මිනිස්සු ඔක්කොම දන්නවලු ඒ සිද්ධිය උනු දවස් වලදි.
ඔය මැරිච්ච සුජීවගේ පවුලේ ඔක්කොම එදා මගුල් ගෙදර දවසෙදිත් වෙච්ච සිද්ධිය කනපිට ගස්සවන්නලු දුවට අතවර කරන්න ආවා වගේ සිද්ධියක් පටලවලා තියෙන්නේ, කොහොමත් ජරා ගෑනු ඕනේ බලු වැඩක් කරලා උන්ගේ රෙදි ඉරාගෙන අතවර කරා කියලා පොලිසියට කියන සිද්ධි ඕනේ තරම් ත්යනවනේ.
අනික දෙරණ වීඩියෝ එකේ අර ගෑනු කෙනා කියනවා මගේ කෙල්ලගේ ඔක්කොම අදුම් ගැලෙව්වලු, කෙල්ලෙක්ගේ ඇදුම් ඔක්කොම ගලවනකන් මගුල් ගෙදරක පිරිල ඉන්න මිනිස්සු බලන් ඉන්නවද ? මොන බොරු කතාවක්ද ඒ. අනික තමන්ගේ ගෑණු දරුවෝ එක්ක ඇවිත් ඉන්න මිනිස්සු කෙල්ලොන්ගේ ඇඳුම් ගලවනවද දෙතුන් සීයක් බලන් ඉද්දි.
කොහොම හරි පුල්ලයාර චමින්ද කියන කෙනාගේ අත කපපු දවසේ පැමිණිල්ල ලියාගෙනවත් නැහැ කියනවලු අනුරාධපුර පොලිසියෙන්, පස්සේ ඒ පැත්තේ ප්‍රසිද්ධම ඇමති කෙනෙක් මාර්ගෙන්ලු පොලිසියට කතා කරවලාලු පැමිණිල්ල දම්මවලා තියෙන්නේ. එහෙම පැමිණිල්ල බාර අරගෙන නැත්තේ ඔය සුජීව කියන කෙනාගේ පොලීසියත් එක්ක තියන සම්බන්දකන් නිසාලු.
ඔය මැරුණු සුජීව කියන කෙනා 3න් හතර දෙනෙක්වම කලින් කඩුවෙන් කපපු චන්ඩියෙක්ලු, එයාගේ අවුරුදු 18ක විතර ටීවී එකේ පෙන්වපු පොඩි පුතා පොසොන් දවසේ අනුරාධපුරේ ටවුන් එකේදි ප්‍රසිද්ධම ට්‍රැෆික් පොලිසියේ කෙනෙකුට නහයෙන් කටින් ලේ දාන්න ගහලලු එයාගේ සෙට් එකත් එක්ක එකතු වෙලා. ඒ ට්‍රැෆික් නිලධාරියා හොස්පිටලුත් ඉඳලලු ගුටි කාල,ඒ වගේ නඩු ගොඩකට සම්බන්දයිලු මේ පවුලම.
ඒ වගේම පුල්ලයාර චමින්දලා කියන්නෙත් චන්ඩිලු, කවුදෝ නාලක කියලා චන්ඩියෙකුත් එක්කලු එයා ඉන්නේ. එයාල තමයිලු සුජීවව මරන්න ඇත්තේ අනිවාරෙන්ම, හැබැයි දැන් අම්මලා දුවල පොලවේ හැපිලා අනුකම්පාව ගන්න ගියාට ඇත්තම සිද්ධිය ඕකලු, මරපු අයටත් අනිවාරෙන් නිසි දඩුවම් ලැබෙන්නම ඕනේ , මං මේක දැම්මේ මරපු අයව සුද්ධ කරන්න නෙවෙයි, ඇත්ත විස්තරේ දැනගෙන නිව්ස් වල ගියපු බොරු දැකලා ෆේස්බුක් වීරයෝ දාන දේවල් බලන් ඉන්න බැරි නිසයි.
– FB
So the minister has started working on this.
දැන් එතකොට අමානුශික මිනිමැරුමක් සාධාරණීකරනය වෙනවා…එහෙමද?
දේශපාලන ලොක්කන්ගේ මැර කල්ලි සමඟ ගැටෙන සියලු දෙනා මැරයෝ…එහෙමද???
පොලිසියෙ රාජකාරිය මැරිච්ච මනුස්සයගෙ පැටිගිරිය හොයන එකද?
නැත්නම් මිනිමරුවව හොයන එකද?
නිව්ස් බලනකොට නම් පේන්නෙ මැරිච්ච මනුස්සය මාද්‍ය ප්‍රකාශකගෙ පුද්ගලික හතුරෙක් වගේ.
අර කොලඹ මරපු දෙමල ජෝඩුවටත් ඔය වගේම ගන්ජ කතාවක් කිව්ව.
මැරිච්ච එවුන්ට මඩගහන කාලයක් නෙ යකෝ මේක.
මාධ්‍ය ප්‍රකාශකගෙ හැසිරීම අගය කරන්න බෑ.හැබැයි කවුරුහරි මේ සිදුවීමෙ ඇත්ත තත්ත්වයත් පැහැදිලි කරන්න ඕන. මොන තරාතිරමක උනත් මිනිහෙක් මැරීම වැරදියි. හැබැයි ගෙදර අය කෑගහපු තරම් සුද්දවන්තයො නොවෙන බවත් පේනවා. අනික අද කාලෙ මිනිස්සු මොන දේටත් දේශපාලනය ඈඳාගන්නවා.ඒක ප්‍රසිද්ධිය වගේම එක කණ්ඩායමක ආදරය ලබාගන්නත් හේතුවෙනවා. ඒ නිසා මේ වගේ සිද්ධි උනාම ටිකක් හොයල බලල තමයි ඇත්ත දැනගන්න වෙන්නෙ.
යකෝ…කථාව මොකක් උනත් යහපාලන ආණ්ඩුව කියන්නේ අපරාධවලට ඉඩ දෙන දේශපාලන පාතාලයක් කියලා මේ වෙනකොට ඔප්පු කරලා ඉවරයි. පොලිසිය කියන්නේ ඕනෑම දේශපාලන තක්කඩියෙක් ඉස්සරහ නිතිය නමලා-කරකවලා-රෝල් කරන ආයතනයක් කියලා රටේ වෙන හැම අපරාධයකට පස්සේ ඔප්පු කරලම පෙන්වනවා….
rata thiyannae nawana sulu kalae neethiya…………?
Police is for what??????
Poor Police, they can’t handle this type of incidents.., Foolish Good Governance.
එක එකාගේ පැටිකිරිය කෙසේ වෙතත් මගුල් ගෙදර ඩාන්සින් ෆලෝ එකේ තාත්ත කෙනෙකුයි දුවෙකුයි නටපු නැටුමක අශෝබනත්වය තීරණය කරන්න කොහෙවත් ඉන්න පඩත්තරියන් දෙදෙනෙකුට තියන පුකේ අමාරුව මොකක්ද? තමන් පත්තිනි අම්මලා කියල ලෝකෙට පෙන්නන්න හදන වේශියන් අනුන්ගේ යට ජංගි ගැන මොකටද කරදර වෙන්නේ? කවුරු අත වැරදි තිබුනත් මිනීමරුවෝ දේශපාලකයෙකුගේ කුක්කෝ බව ස්ථීරයි. අනුන්ගේ වැරදි සුද්ද කර නිවැරදි කරන්න උත්සහ කරන පාදඩයිනුත් එවැනි වර්ගයේ හොරිකඩ කුක්කන් බවත් කිසිදු සැකයක් නැහැ.
අවිගත්තෝ අවියෙන්ම නැසෙන සුළුය!!! මෙය කාටත් පොදු දයිවයෙන්ම ලැබෙන දඩුවමකි අපගේ නිර්මල බුදුධාමට අනුව!!
Marichchi minihage waradi kiyala police Marta prakashaka policiye waradi adupadu wahaganna hadanna epa moda ruwan Gunasekara policiya Baku wenne me wage buruwo hinda.