සියදිවි නසා ගැනීමක් යයි දැරිය වෙනුවෙන් සාක්‍ෂි දී ඇත්තේ වෙන අයෙක්… සියදිවි නසා ගැනීමක් යයි සක්‍ෂි නෑ…

July 25, 2021 at 12:02 am | lanka C news
සියදිවි නසා ගැනීමක් යයි දැරිය වෙනුවෙන් සාක්‍ෂි දී ඇත්තේ වෙන අයෙක්… සියදිවි නසා ගැනීමක් යයි සක්‍ෂි නෑ…

රිෂාඩ් බදුයිදීන් මන්ත්‍රීවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී මියගිය බාල වයස්කාර දැරිය සියදිවි නසා ගැනීමක් වූ බවට පැහැදිලි සාක්ෂි නැතැයි ජාතික ළමාරක්ෂණ අධිකාරිය සඳහන් කරයි.

එහි සභාපති මුදිත විදානපතිරණ මහතා සඳහන් කරන්නේ දැරිය අදාල සිදුවීම සම්බන්ධයෙන් සාක්ෂියක් ලබා දී නැති බවත් ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයෙකු සාක්ෂි ලබාදුන් බවට වෛද්‍යවරුන් විසින් ම සඳහන් කර ඇති බවත්ය.

එනිසා මෙය සියදිවි නසා ගැනීමක්ද ඝාතනයක්ද යන්න විශේෂඥයන්ගේ සාක්ෂි මත තීරණය වනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

රූපවාහිනී නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

38,034 views

13 Comments to “සියදිවි නසා ගැනීමක් යයි දැරිය වෙනුවෙන් සාක්‍ෂි දී ඇත්තේ වෙන අයෙක්… සියදිවි නසා ගැනීමක් යයි සක්‍ෂි නෑ…”

  1. sira says:

    Lankaawe wihilu… thawa dawas kipayakin me okkoma drama iwarayi.

  2. NuwanJ says:

    දැනටම වැඩෙ සෙට් වෙලා කර තියන විදියට නඩුව
    විසි වෙන හැඩක් තමයි
    කට උත්තර,වින්දිතය නැතිව වෙන නෙක් හත් ඉලව්වෙ මරනයක් වෙනුවෙන්.
    ලමයා රෝහලේ,දින 12 යන කම් කට උත්තරයක් ගන්න පොලිසියක් ⁣නැ.

    ලිංගි වද නොවුනත් ලමයට සලකපු කුරත්වයට සාමානය ගෙදරක වුනා නම් ගුහමුලිකය මෙලහකට අත් අඩංගුවෙ

    මේ එකක් කට වත් තාම,සාධාරනයක් නොවුන කියන්න මේකටත්
    මහ බැංකුව කඩල නිදැල්ලෙ
    පාස්කු සෙට් එක …
    වගේම වෙයිද කියල අපි අපිම හිතා ගම්මු…

    ,

  3. සහොදරය says:

    දින 12ක් රෝහලේ හිටිය නම් එය රජයෙ රොහලක් නම් එහි සේවකයන් ට රුපියල් 5000ක් ගානේ බෙදුව නම් කවදාවත් මුකුත් කියන්නෙ නෙහෙ .
    මුස්ලිම් වියපරක්‍යින් දන්නව අපේ සින්හල රජයෙ සේවකයන් ට රුපියල් 5000ක් දිල ඕන ම වෙඩක් කරගන්න පුලුවන් බව

Main News