සියයක පමණ කණ්ඩායමක් පැමිණ පහර දී සැකකරු පැහැරගෙන යයි.. නිලධාරීන් 06ක් රෝහලේ..

August 27, 2018 at 12:40 pm | lanka C news
සියයක පමණ කණ්ඩායමක් පැමිණ පහර දී සැකකරු පැහැරගෙන යයි.. නිලධාරීන් 06ක් රෝහලේ..

මින්නේරිය ජාතික වන උද්‍යානය අද පෙරවරැවේ සිට තාවකාලිකව වසා දමා තිබේ.

ඊට හේතුව වී ඇත්තේ එහි වනජීවි කාර්යාලය බාරයේ සිටි සැකකරුවෙකුව ඊයේ රාත්‍රියේ පැමිණි නාදුනන කණ්ඩායමන් විසින් නිලධාරින්ට පහර දී මුදාගෙන යාමයි.

මෙම පහර දීම සදහා සියයක පමණ පිරිසක් පැමිණ ඇති බව වාර්තා වන අතර වන ජිවි නිලධාරීන් 06 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

85 views

3 Comments to “සියයක පමණ කණ්ඩායමක් පැමිණ පහර දී සැකකරු පැහැරගෙන යයි.. නිලධාරීන් 06ක් රෝහලේ..”

  1. JANA says:

    Where is Well Vidane ? He will send hid KUDU THUGS and will smash the group who has taken the culprit.

  2. Kalwedda Welvidane says:

    Ko ape tarzon saha kalawedda ? hitiyanang denawa sung wenna praba mallite dunna wage, etthamate ko unwhanse athhu allanawada athunte arinawade

  3. Sarath Bulathsinghala says:

    Who planted these Catholics in the midst of Minneriya in the pretext of inland fisheries. Many years ago I pointed out this as a conspiracy to invade the Buddhist heartland. Now it has happened .These thugs came with their priest.

Main News