සියල්ලටම පෙර ලාම්පු කලගෙඩි ජනමත විචාරණයක්.. ජනාධිපතිවරණයක් නැතිව 2025 දක්වාම ජනපති මෛත්‍රී..
October 1, 2017 at 2:15 pm | lanka C news
ඉදිරියේදී කිසිදු මැතිවරණයක් පැවැත්වීමට පෙර ජන මත චිවාරණයක් පැවැත්වීමට රජයේ අවදානය යොමුව ඇති අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා මෙය පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.
මේ සදහා දැනටමත් සාකච්චා ආරම්භ වී ඇති අතර ආණ්ඩුවට සහාය දෙන දේශපාලන පක්ෂ හා සංවිධාන මෙන්ම විදෙස් රටවල්ද දන්වා ඇත්තේ මුලින්ම ජනමත විචාරණයක් පැවැත්වීම වඩාත්ම සුදුසු බවයි.
මේ තත්වය මත ඉදිරි මාස දෙකක පමණ කාලය ඇතුලත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කටයුතු අවසන් කර අයවැයද ඉදිරිපත් කිරීමෙන් පසු ජනමත විචාරණය කැදවීමට සුදානමක් ඇතැයිද වාර්තා වෙයි.
නව ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමට ජනාධිපතිවරණ නොපවත්වා එය පාර්ලිමේන්තුව මගින් සිදුවන අතර ඒ අනුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා 2025 දක්වාම ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරීමට දේශපාලන පක්ෂ අතර එකගතාවයකට පැමිණ ඇතැයිද සදහන්ය.
hooray niyamayi….niyamayi.
apea ranil agamaethithumaatath sena janaadhipathithumaatath dhevi pihitayi.
ohoma yan ohoma yan….
Ohoma yan poddak tadakara allana. Hitanta saha hutanta dennatama yanne naha.
Yaha palanaya thawath janapriyaweeme pera nimithi
ඕකට නියම කතාවක් තියෙනවා, “ කාන්තාවක් බලෙන් දූෂණය කරන්න යනකොට මුලින්ම ඒ කාන්තාව කීවාලු“ අතහැරපන් වනචරයා, අතහැරපන් වනචරයා…“ කියල. මිනිහා ඇරියෙම නෑලු ඔහු කාන්තාව දූෂණය කළාලු, එතකොට අර කාන්තාව කියනවාලු “ අතහරින්න එපා වනචරයා, අතහරින්න එපා………“ කියල. ඒ වගේ තමයි විධායක ජනාධිපති කමත්.
මව්කිරි පෙව්ව කටකින්ද මං කිව්වේ
පව්කිරි තනයකි වැරදිල මට පෙව්වේ
චීවරදාරි නෑ මගෙ මළගම මං සව්වේ
පාංසකූල නැති පෙට්ටියකි මං සෙව්වේ
me rate minissu ko. Reliving 1984
Lets get together and rata sudda karamu………………
Munta naas lanu thamai dan adu.
Parliament Sevalayo okkoma athai, reddai ussa we.
What democracy is this ??
If you want Democracy . NEVER EVER vote UNP. They never do what they say.They are liars and thieves by born.
වෙනස සැපද?
Sisisena the Traitor….of my Mother land……..
Sirisena the Traitor……….. of my Mother land
මං දැන් මේ කල්පනා කරන්නේ සොඳුරු ආඥාදායකයා මහින්දද මෛත්රිද කියලා…