සියල්ලට කලින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැකේ.. කොරෝනාවෙන් බේරෙන්න මුඛ ආවරණ තොගයක් ගෙනේ..

January 29, 2020 at 1:20 pm | lanka C news
සියල්ලට කලින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැකේ.. කොරෝනාවෙන් බේරෙන්න මුඛ ආවරණ තොගයක් ගෙනේ..

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාවීමට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්යමණ්ඩලවලට මුඛ ආවරණ පන්දාහක් ඇණවුම් කර තිබේ.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාව සදහා කටයුතු කරන්නැයි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට දැනටමත් උපදෙස් නිකුත් කර ඇත.

එම වෛරසය සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය දැක්වෙන උපදෙස් පත්‍රිකාවක් මන්ත්‍රීවරුන්ගේ කාර්ය මණ්ඩලවලට බෙදාදීමටද පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථාන විසින් කටයුතු කරමින් සිටියි.

211 views

24 Comments to “සියල්ලට කලින් පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් රැකේ.. කොරෝනාවෙන් බේරෙන්න මුඛ ආවරණ තොගයක් ගෙනේ..”

  1. නංගි says:

    අප්පිරියයි අනේ !

  2. Lolla says:

    Awlak ne un berunath unge lamain ta hari Hadei…..

  3. Nariya says:

    Ara sri mukayak thiyena kenaata monaada karanne

  4. Gini says:

    This is a useless precaution. Why government has to spend money, they all have big cars and houses they can buy there own.

  5. රන්ජන් නැහැනෙ ඒක නිසා අනික් එකට ආවරන ඕනෙ නැහැ…..

  6. Raja says:

    නාකි පප්පලාට වෛරසය බෝවෙනවා ඉතාමත් ක්‍ෂණිකව​. එම නිසා මුක ආවණය අත්‍යාවශයි පාර්ලිමෙන්තුවේ වැඩියෙන්ම ඉන්න ඔය නාකි බූරුවන්ට​

  7. rita says:

    hell with them, how they can proceed parliment or debate with mask.stupid.

  8. අම්මපා මුන්ට මුකවාඩම් විතරක් නෙවෙයි ලාඩන් ගහන්නත් ඕනේ says:

    අම්මපා මුන්ට මුකවාඩම් විතරක් නෙවෙයි ලාඩන් ගහන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි කුෂි කරන්න ඕනවෘශ්න කෝෂ තලලා. කොටට අන්දලා මයිල් ගාලා රන්ජන් අය්යා ලගට යවන්න ඕනේ….හීන….

  9. bANDU s says:

    න්ග්රින් එසවා වර වර කොරෝනා පාර්ලිමේන්තුවට වස්නා 225 මැටි හරකුන්ට තදින්ම දැනී දුරුවෙත්වා !! වර වර ඉක්මණට වර උඩින් වර යටින් වර වතුර යටින් සහා දියා බස්නා කාණුවලින් හෝ වර ඉක්මණට මොවුන්ගෙන් අප ගලවා ගනු කොරෝනා බ්‍රුංගයෙනි!!!

  10. bombili says:

    these 225 AHs should get not only Corona but every virus pn earth, selfish blood suckers, thieves, sex maniacs etc etc. Probably they already have AIDS, Gonoria, Small pox

Main News