සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි…

October 1, 2020 at 2:10 pm | lanka C news
සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි…

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇත.

එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම ඉල්ලීම ඔහුගෙන් කරන ලද අවස්ථාවේ වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ පක්ෂය ඉදිරියට ගෙන යාමට තරුණ පිරිසක් පක්ෂය තුළ සිටින බවත් ඔවුන් වගකීම ඉටු කරනු ඇති බවත් ය.

ඒ නිසා දීර්ඝ කාලයක් දේශපාලන සිටි තමන් ඔවුනට අවස්ථාව දී තම පෞද්ගලික නිදහස භුක්ති විඳීමට සූදානම් බවද සඳහන් කර ඇත.

ගතවූ දශක කිහිපය පසුබිම් කරගෙන පොතක් ලිවීමට තමන් අදහස් කරගෙන සිටින බවද ඒ සඳහා දැනටමත් සූදානමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

එනිසා ඉදිරියේදී කිසිදු වගකීමක් භාර ගැනීමට අදහසක් නැතැයිද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

100,383 views

32 Comments to “සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි…”

  1. Rana says:

    Yes. The jail is the best place to write a book.

  2. Name says:

    Kisida Ahu nowenna hora kanne keseda…

  3. Sun says:

    The worst character in politics.

  4. US Marine man says:

    He serve well for our country.
    CIA will be allocating him a star.

  5. Karunarathna says:

    රට කාපු එක, පක්ෂය විනාශ කල එක උඹගේ හොඳ යාලුවන්ට හොරකම් කරන්න ඉඩ දීලා ගල් ඉබ්බෙක් වගේ බලාගෙන හිටපු විදිහ තමයි මූල්ම පරිච්ඡේදය විය යූත්තේ…