සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි…

October 1, 2020 at 2:10 pm | lanka C news
සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි…

එක්සත් ජාතික පක්ෂයට පාර්ලිමේන්තු මැතිවරණයේදී හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය භාරගැනීම එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රතික්ෂේප කර ඇත.

එම පක්ෂ ජ්‍යෙෂ්ඨයන් විසින් මෙම ඉල්ලීම ඔහුගෙන් කරන ලද අවස්ථාවේ වික්‍රමසිංහ මහතා පෙන්වා දී ඇත්තේ පක්ෂය ඉදිරියට ගෙන යාමට තරුණ පිරිසක් පක්ෂය තුළ සිටින බවත් ඔවුන් වගකීම ඉටු කරනු ඇති බවත් ය.

ඒ නිසා දීර්ඝ කාලයක් දේශපාලන සිටි තමන් ඔවුනට අවස්ථාව දී තම පෞද්ගලික නිදහස භුක්ති විඳීමට සූදානම් බවද සඳහන් කර ඇත.

ගතවූ දශක කිහිපය පසුබිම් කරගෙන පොතක් ලිවීමට තමන් අදහස් කරගෙන සිටින බවද ඒ සඳහා දැනටමත් සූදානමින් සිටින බවද වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

එනිසා ඉදිරියේදී කිසිදු වගකීමක් භාර ගැනීමට අදහසක් නැතැයිද ඔහු තවදුරටත් සඳහන් කර ඇත.

131,207 views

32 Comments to “සියල්ල අතහැර රනිල් අලුත් වැඩකට අතගහයි.. මන්ත‍්‍රීකමත් එපා කියයි…”

  1. Observer says:

    Everything you did so far has become utter failures. I am not sure why you want to publish those failures?

  2. Kosala says:

    At Last. Best Option.

  3. Samuel says:

    පොතට නමක් දේද මිතුරනී, මම යෝජනා කරන නම — අසාර්ථක නායකයා—හෝ—ඇයි පරදින්න බය— කියන දෙකින් එකක් .

    • ආදරෙයි ලක් මවුනි says:

      ,,බැංකු හොරුන් අල්ලන්න පුළුවන් ලේසිම ක්‍රමය,,

      යන මාතෘකාව යටතේ පොත් ලියන්න ලොක්කා

      මීට ලක් මවගේ පුතේක්

  4. Kaniska says:

    අපරාදෙ මන්ති කම ගන්න තිබුනෙ. දෙශදොහියා

  5. RW says:

    I will have the last laugh

  6. Love nature says:

    යුක්ති ධර්මේ ජය ගනිවී දිළෙන ලෙස දිනිදා…..
    නැත්ත නැති වෙයි ඇත්ත හෙළිවෙයි යම් දිනක මතුදා….
    ඔහු එදා පිහිටවත් නොලැබෙයි ඔහුගෙ සෙවනැල්ලේ….
    සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා….

    • Rata Wenuwen says:

      පොතක් ලිවීම කෙසේවෙතත් පොතක් පෙරලන්නයි අදහස

  7. Ramal says:

    Nobody will read as bank robbery, destruction of a country will be there as chapters

  8. Osmand says:

    රටටද එජාපයටද පිලිලයක් වූ මේ යැංකි බොරුකාරයා අතුගා දැමූ ඔබතුමාට පිං.

  9. සුදත් says:

    වවනගත වෙයන් බල්ලා

  10. catseye says:

    ඕක කලින් කෙරුව නම් UNP එක විනාස නොකර ………නෑදෑයට දෙන්න තමා කල් මැරුවේ ………..තරුනයෝ තියා මොකෙක්වත් ඔකේ නැහැ මනුස්සයෝ …….තවත් බොරු කපටි වංචා කතා නොකර තොලොංචි වෙයන් ……..

Main News