සියල්ල අතහැර ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. තීන්දුව එනතෙක් බලා සිටී..

November 19, 2021 at 10:22 pm | lanka C news
සියල්ල අතහැර ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. තීන්දුව එනතෙක් බලා සිටී..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට බැසීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් හෙට තීන්දු කළහොත් ඊට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලයේ දී ඇති බව ද ඔහු පැවසීය.

එහිදී ආණ්ඩුවෙන් ඉවත්වන තීන්දුව ගතහොත් සියළු තනතුරු අතහැර එළියට බැසීමට සූදානමින් සිටින බවද හෙතෙම සඳහන් කලේය.

ගම් මට්ටමේ ශාඛා සමිති සංවිධානය කර ගම් මට්ටමින් එම තීන්දුව ගන්නේ නම් එයට අවනත වීමට පක්ෂයක් ලෙස සූදානම් බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

72,856 views

13 Comments to “සියල්ල අතහැර ශ‍්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. තීන්දුව එනතෙක් බලා සිටී..”

  1. කාරක සභාව says:

    එලියට නෙවෙයි තොපි මක බැවිලාම පලයවූ. අපිට නම් කිසිම් ප්‍රශ්නයක් නෑ. ඔතන ඉන්න එකෙක්වත් ආය පාර්ලිමේන්තුවේ හතර මායිමට වත් ගන්නේ නෑ මේ රටේ මිනිස්සු. මේපාර පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් බොහොම ටික දෙනයි නැවත එන්නේ.

    • King Bull says:

      එලියට බැහැපුගමං පහුවදාට නඩු . හොර නඩේනෙ.

  2. Ranilge says:

    Bahapiya paraya dotta, kiwuwe.

  3. charles says:

    Vote against the budget.

  4. dot says:

    Why the procrastination .just do it .if you have decided to quit ..otherwise it is just an empty threat .

  5. Hora Gudda says:

    Pathola, pamba horathadiya Maithri saha Chandrika LTTE sambanda nona SLF:P maraladala ewarai. Umbala ellila inne puss SLF:P pathola nayaka Maithrige puss bola deke. Dan umbala okkomalata thiyenne, Anura Kumara kiyana hora thakkadi ahinsaka lamai dahas gananak amu amuwe marapu kalakanni jaja puss cardboard viplawa karayage puss bola deke ellenda witharai.

  6. Sumanasiri says:

    Manussaya me dena asweyalla. Budget ekata wiruddaweyalla

  7. MD says:

    අද දවසේ අහන්න ලැබුණු සතුටු ප්‍රකාශයක්.ඇත්තටම දැන් මෙයාල තමයි ආණ්ඩුවට එරෙහිව ඉන්න නියම කඩාකප්පල්කාරීන්.හතුරා හඳුනා ගැනීම පහසු වුවත් මිතුරන් ලෙස හැසිරෙමින් හතුරන් ලෙසින් කටයුතු කරන අධමයන් හඳුනා ගැනීම පහසු නැත.

  8. ලොකු දෙයක්, මේ මුනු හොදට බලන්න. දේශපාලනය තුලින් තමුන්ගේ බඩ වඩා ගැනීමට ආපු එවුන් මිසක් රටට සත පහක වැඩක් කරන එවුන් නෙමේ. තමුන්ට රිසිසේ හොරකම් කරන්න බැරි උනාම, තමුන්ගේ මගඩි ආදායම් මාර්ග නැති උනාම ආන්ඩුවෙන් අයින් වෙන්න වෙලා. මුන් තමා මහජන මුදල් ගිලින බහිරව හැත්ත.

    • MD says:

      ඇයි අපේ දයාසිරි,ෆොන්සසේකා මන්ත්‍රී තුමාලට ඇලෝසියස් ලක්ෂ 10 චෙක්පත් ලැබෙන්නෙත් නැහැනේ.කොච්චර දුක ඇද්ද?

  9. LalithM says:

    20 සංශෝධනයට අත උස්සගෙන හිටිය එකෙකුට වත් නැවත දේශපාලන කටයුතුවල යෙදෙන්න අයිතිය නැත. කාලකන්නි ලෙස අත්තනෝමතික බලය ලබාගැනීමට උදව් කල හැම එකාම අතුගෑවී යා යුතුමයි.

  10. Piyadasa Yalagala says:

    The SLFP is not that politically rising that a Party of People of rural Lanka. Its party of decaling political power among that vast majority People in an Islanders.
    In fact in reality of SLFP is that party no longer base on Rural aspirations of that People of Island.

Main News