සියල්ල ඇරඹුවේ ඇමති බදියුදීන්..- මල්වතු මහ නාහිමියෝ ඇමතිගේ මූණටම දෙසති..

March 15, 2018 at 10:54 pm | lanka C news
සියල්ල ඇරඹුවේ ඇමති බදියුදීන්..- මල්වතු මහ නාහිමියෝ ඇමතිගේ මූණටම දෙසති..

ඇමති බදියුදීන් විසින් මුල් වරට ආරම්භ කරන ලද මුලින්ම පාසැල් නිසා ජාතීන් අතර තිබූ සමගිය නැති වීම ආරම්භ වූ බව මල්වතු මහ නාහියන් පවසති.

සිංහල දෙමල මුස්ලිම් පාසැල් මුලින් පැවතියද බදියුදීන් ඇමතිවරයාගේ ක‍්‍රියා කලාපය නිසා එය වෙනස් වූ බවද උන් වහන්සේ පැවසූහ.

මහ නාහිමියන් බැහැ දැකීම සදහා ඇමති ෆයිසර් මුස්තාෆා මල්වතු මහා විහාරයට ගිය අවස්ථාවේදී නඋන් වහන්සේ මේ බව කියා සිටියහ.

37 views

4 Comments to “සියල්ල ඇරඹුවේ ඇමති බදියුදීන්..- මල්වතු මහ නාහිමියෝ ඇමතිගේ මූණටම දෙසති..”

  1. Gamarala says:

    Is there was any PM or President over baduudeen. If minister can do anything for future of the country, where was those buffelows now cry for country?

    • Trumph says:

      ගමරාලම තමයි.
      පොත් පත් ඉතිහාසය ඉගෙන ගනිං මිනිහො කුලියට කහින කලින්.
      මෙතන කියන්නේ බදියුදීන් මොහොමඩ් ගැන.
      කවුද මොනවද කලේ කියලා කියවපන්.

  2. Gotaimbara says:

    I saw a row of Ministers and other MPs meeting the two Mahanayakes. Where is our President and the PM? Shouldn’t they consult the heads of the Temples?

  3. Love nature says:

    මස් මාංශ කෑමෙන් වැලකී ආහාර පාලනය කරන තමා බෞද්ධ භික්‍ෂූන් වහන්සේලාගේ උපදෙස් මත භාවනායෝගීව කල්ගත කරන බවත් එමඟින් තමන්ට කායික මෙන්ම මානසික සැනසිල්ල උදාකර ගැනීමට හැකි වූ බවත් ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන් මහතා පවසයි.

    හැටපස් හැවිරිදි ක්ලින්ටන් මීට වසර කිහිපයකට ඉහත දී හෘද රෝගවලින් පීඩා විඳ සැත්කම් කිහිපයකට භාජනය වීමෙන් අනතුරුව මෙසේ සෞඛ්‍ය සම්පන්න දිවියක් ගත කරන බව විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව පවසා ඇත.

    ක‍්‍රියාශීළී නිරෝගීමත් පෙනුමකින් යුතු කිලින්ටන්ගෙන් ඊට හේතුව කුමක්දැයි විමසූ විට ඔහු පවසා ඇත්තේ තමාගේ වෙනස නැතිනම් තමාගේ නිරෝගී බවේ රහස බුදුදහම බවය.

    දෙවරක්ම ඇමරිකානු ජනාධිපති ධුරය දැරූ ක්ලින්ටන් මේ වන විට සරල ජීවන රටාවකට අවතීර්ණ වී සිටින බවත් වැඩි වශයෙන් පළතුරු සහ එළවළු ආහාරයට ගන්නා බවත් වැඩි දුරටත් පවසා ඇත.

Main News