සියල්ල පරදා ෆොන්සේකා මුලට.. චතුර, අර්ජුන, අප්පච්චි මලෝ පරාදයි.. ගම්පහ SJB මනාප මෙන්න..

August 7, 2020 at 12:00 pm | lanka C news
සියල්ල පරදා ෆොන්සේකා මුලට.. චතුර, අර්ජුන, අප්පච්චි මලෝ පරාදයි.. ගම්පහ SJB මනාප මෙන්න..

පාර්ලිමේන්තු මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා සමගි ජන බලවේගයේ අපේක්ෂකයන් සිව් දෙනෙකු ජාතික ජනබලවේගයෙක් එක් අයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස තේරී පත්වී තිබේ.

ඔවුන් ලබාගත් මනාප සංඛ්‍යාව මෙසේය.

SJB

  1. සරත් ෆොන්සේකා – 110,555
  2. රංජන් රාමනායක – 103,992
  3. හර්ෂණ රාජකරුණා – 73,612
  4. කවින්ද ජයවර්ධන – 52,026

JJB

  1. විජිත හේරත් – 37,008

 

16,355 views

32 Comments to “සියල්ල පරදා ෆොන්සේකා මුලට.. චතුර, අර්ජුන, අප්පච්චි මලෝ පරාදයි.. ගම්පහ SJB මනාප මෙන්න..”

  1. හිටං says:

    හිරුනිකා සුජිව එක්ක පැනලා යයිද..අප්පච්චි එක්ක සදරුවන් සහ ටොමි බොයි ලොල්ලා දායි..

  2. Asoka says:

    Ranjan ani waarayenma hirayta yanawaa

Main News