සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතා…

August 30, 2020 at 8:40 am | lanka C news
සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතා…

බන්ධනාගාරගතව සිටින සියලුම දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙසට ඉල්ලා ඊයේ (29) දින යාපනයේදී විරෝධාතවක් සංවිධානය කොට තිබුණි.

යාපනය බස්නැවතුම්පල ඉදිරිපිටදී දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් හා දෙමළ ජාතික ජනතා පෙරමුනේ සංවිධානතවයෙන් මෙම විරෝධතාවය පැවත්වීය.

එහිදී විරෝධතාකරුවන් වැඩි දුරටත් පවසා සිටියේ වසර ගණනක් පුරාවට හේතුවක් නොමැතිව බන්ධනාගාරගතව සිටින දේශපාලන සිරකරුවන් මේ අවස්ථාවේ හෝ නිදහස් කිරීමට රජය පියවර ගත යුතු බවටත් දේශපාලන සිරකරුවන්ගේ ඥාති පවුල් විශාල පිරිසක් මේ වන විටත් ගැටලු රැසකට මුහුණ පා පීඩා විඳින හෙයින් කොන්දේසි විරහිතව අදාල දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට වත්මන රජය කඩිනමින් පියවර ගත යුතු බවටත්ය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,668 views

9 Comments to “සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ විරෝධතා…”

  1. Niru says:

    Who? TNA and Vignesgwaran?
    They are inside on their own accord.
    They don’t want freedom

  2. රටවැසි says:

    උන් නිසා මැරිච්ච, අත – පය , ඇහැ – කණ අහිමි උන මිනිස්සුන්ගේ පවුල්වල මිනිස්සුන් ට කිසිම ගැටළුවක් නැතුවෑති .

  3. ගරසරප says:

    චොකා මල්ලි ගැන වෙන්ටෑ.

  4. Baba says:

    අපේ සියලු අත පය ඇස් නැති අයට වන්දි දීපල්ලා

  5. 1234 says:

    උන් දේශපාලන සිරකරුවන් නොවේ. ත්‍රස්තවාදී සිරකරුවන්.

    • වයි දිස් කොලවෙරි says:

      ලන්කාවේ දේශපාලන සිරකාරයින් ඉන්නවා කියල මතයක් හදන්නේ දෙමල ඩයපෝරාව.

      එහෙම කරාම යුරෝපයේ දේශලාලන රැකවරණය ලබන උන්ට ලන්කාවට පිටුවහල් නොකර උන්ට පාස්පෝට් දෙන්න කියලා ඉල්ලන්න පුලුවන් වෙනවා.

  6. 1234 says:

    උන් දේශපාලන සිරකරුවන් නොවේ. ත්‍රස්තවාදී සිරකරුවන්.
    They are imprisoned terrorists.

  7. Rams says:

    Mun trasawadin

  8. Rama says:

    Mun trasawadin

Main News