සියලු බන්ධනාගාරයන්හි කොටි සිරකරුවන් වහා නිදහස් කරන්නැයි විරෝධතා…

September 22, 2018 at 6:48 pm | lanka C news
සියලු බන්ධනාගාරයන්හි කොටි සිරකරුවන් වහා නිදහස් කරන්නැයි විරෝධතා…

ලංකාවේ සියලු බන්ධනාගාරයන්හි සිටින දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා අද (22) වව්නියාව නගරයේ විරෝධතා පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.

වව්නියාව පැරණි බස්නැවතුම්පල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම විරෝධතා පෙලපාලිය වව්නියාව බසාර් වීදිය ඔස්සේ ගමන් කොට වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී ඒ-9 මාර්ගයේ හිඳගැනීමට පියවර ගත්හ.

දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමේ පවුල් එකමුතුවත් වව්නියාවේ පිහිටි සිවිල් සමාජ ඇතුලු බහුජන සංවිධාන කිහිපයක් විසින් මෙම විරෝධතා පෙලපාලිය සිංවිධානය කොට තිබුණි.

ඒ-9 මාර්ගයේ ගමන්ගත් විරෝධතා කරුවන් වව්නියාව දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටි මාර්ගයේ හිඳගැනීමට ක්‍රියාකිරීම හේතුවෙන් වාහන ගමනාගමනයට තරමක් බාධා වුවද වව්නියාව පොලීසියේ මැදිහත් වීමෙන් වාහන විකල්ප මාර්ග ඔස්සේ ධාවනය කිරීමට පියවර ගත් අතරම මාර්ගයේ හිඳගත් විරෝධතා කරුවන්ද ඉවත් කිරීමට පියවර ගැනීමෙන් වාහන ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු විය.

විරෝධතාවය සඳහා දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරනුවන මාවේයි සේනාධිරාජා, සෙල්වම් අඩෙයික්කලනාදන්, ශාන්ති ශ්‍රී ස්කන්ධරාසා පලාත්සභා මන්ත්‍රී පී.සත්‍යලිංගම් ඇතුලු දේශපාලන නියෝජිතියින් පරිසක්ද එක්ව සිටියහ.

විරෝධතාවයට එක් වූ පලාත්සභා මන්ත්‍රී පී.සත්‍යලිංගම් මහතා කියා සිටියේ ,

‘ නව ආණ්ඩුව බලයට පත්වී අවුරුදු 3ක් ගත වෙලා තියනවා ඒ වගේම යුද්දයෙන් පසුව වසර 09 ක් ගත වෙලා තියනවා නමුත් වසර ගණනවාක් පුරාවට ලංකාවේ සිරමරදිරිවල කිසිම නඩු විභාගයක් නැතිව මේ දේශපාලන සිරකරුවන් සිරගත වෙලා ඒ අයට කිසිදු පියවර අරගෙන නැහැ.

මේ වෙන කොටත් අනුරාධපුරයේ ආහාර ගැනීම වර්ජනය කරන අපේ සහෝදර කොටසක් ඉන්නවා ඒ අය විතරක නෙවෙයි ලංකාවෙම ඉන්න මේ දේහපාලන සිරකරුවන් වෙනුවෙන් ඉකමන් පියවරක මේ රජය ගත යුතුයි මොකද සාමය ගැන කතාකරන මේ රජය මේ අය ගැන නොසලකිල්ලක් දක්වන්නේ ඇයි මේ අයට නඩු තියනවනම් ඒවා අහල ඉවර කරන්නැත්තේ මේ අයගේ පවුල් හැමදාම දුක් විඳිනවා.

අපි බලාපොරොත්තුවෙන් හිටියා අලුත් රජය මේ අයට විසඳුමක් දෙයි කියලා නමුත් අලුත් රජය පත්වෙලත් අවුරුදු 3 ක් ගෙවුනා පරික්ෂණයක් තිබුනනම් මේ වෙන කොට ඒවා ඉවර කරන්නත් කල් තිබුනා ඒ නිසා රජය දන්නවා මේ අය ඇයි හිරකරල ඉන්නේ කියලා හේතුවක් නැතිව මේ අයටත් මේ අයගේ පවුල් වලටත් හිරිහැර දුක් දෙන්නේ නැතිව මේ අය ඉක්මනින් නිදහස් කරන්න කියල තමයි අපි අද මේ විරෝධතාව දියත් කරල තියෙන්නේ, යනුවෙනි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

9 views

9 Comments to “සියලු බන්ධනාගාරයන්හි කොටි සිරකරුවන් වහා නිදහස් කරන්නැයි විරෝධතා…”

  1. GA says:

    Pundalaka Nada . wait for almost 1year.
    Next gavurment will release your terorist and u. Wait aya wait. OK…

  2. LION says:

    (Guantanamo) ඉන්න එක ත්‍රස්ත වාදී යෙක් වත් ඇමෙරිකාව තවමත් නිදහස් කර නැහැ ට්‍රුම්ප් කියනවා නිදහස් ක‍රන්නේ නැහැ කියා ඇයි අපි නිදහස් ක‍රන්නේ?

    • Kamal says:

      උබ ඇමරිකන්ද ගොනා

      • LION says:

        @Kamal–උබ බුරුවෙක් එකනේ මිනීමරු LTTE ත්‍රස්තවාදීන්ට කඩේ යන්නේ ..ලැජ්ජයි
        මිනීමරු ත්‍රස්තවාදීන් නිදහස් නොකරනු …මොවුන් අපේ රටින් වහාම පිටමන් කරනු ..එල්ලුම්ගහ ක්‍රියා කරන්නේ කවදද ?
        මේ මිනීමරු වන්ට මරණ දඩුවම් දෙනු
        TNA ත්‍රස්තවාදී පක්ෂය වහාම තහනම් කරනු …එම පක්ෂයේ ඇමතිලා වහාම අත්අඩංගුවට ගනු ..TNA ශ්‍රීධරන් ත්‍රස්තවාදියා මේ සියල්ල පිටුපස ඇත

  3. LION voice says:

    sakkili yamapalanaay brapathi gamaraala &rani eelam yama Ltte party gang came to do this DIRTY eelam work ONLY on Jan 8th…………SINHALESE WAKE UP NOW!!!!!

    • දේවක ගොන්සූරිය says:

      Jayawewa

      • maraya says:

        මේ දෙමළ විරෝධතා කල සියලුම දමිළ ජාතිකයන් අත්අඩංගුවට ගෙන දඩුවම් දෙනු ..
        සිංහලයන් රට ජාතිය වෙනුවෙන් කථා කලත් සිරගත කරන මේ නිවට පාලකයන් ,දෙමල කොටි ත්‍රස්තවාදීන් ඉදිරියේ නිහඩව සිටින්නේ මන්ද ?
        ජනපති සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ..නැවත අපේ රටේ LTTE ත්‍රස්තවාදීන්ට නැගිටීමට පන නොදෙනු වසර 30 මෙලෙච්චේද ත්‍රස්තවාදයෙන් නිදහස් වී සිටින අපේ රට නැවත අනතුරට පත් නොකරනු .LTTE ත්‍රස්තවාදීන්ට උපරිම දඩුවම් දෙනු ..කිසිවකු නිදහස් නොකළ යුතුයි
        LTTE මිනීමරුවන් නිදහස් නොකරණු

    • CORBRA says:

      සිංහලයෙනි ,අපේ සිරගතකර ඇති විරෝධාර රණවිරුවන් සිංහල යන් සිරෙන් නිදහස් කර ගැනීමට පාර බසිව්
      පේනවා නේද දෙමළ ත්‍රස්තවාදීන් වෙනුවෙන් මේ ජාතිවාදී කල්ලතෝනි සක්කිලි කරන විරෝධතා පෙළපාලි
      ආණ්ඩුව නිහඩයි ….මේ ආණ්ඩුව රටට හෙනයක් මිනිසුනේ

  4. david milibanda says:

    OK…Ok…. by tomorrow morning.

Main News