සියලු වතුකම්කරුවන් වතු හිමියන් බවට පත්කරනවා..- සජිත්

July 17, 2020 at 3:28 am | lanka C news
සියලු වතුකම්කරුවන් වතු හිමියන් බවට පත්කරනවා..- සජිත්

තම ආණ්ඩුවක් යටතේ මෙරට සියලු වතුකම්කරුවන් වතු හිමියන් බවට පත්කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තම රජය වතුකම්කරුවන් දුප්පත්කමෙන් මුදා ගැනීමට අවශ්‍ය කඩිනම් පියවර ගන්නා බවද ඔහු පැවසීය.

ඒ සඳහා අග‍්‍රාමාත්‍යවරයාගේ අධීක්ෂණ යටතේ වතු සංවර්ධන කාර්යය සාධක බලකායක් පත් කරන බවද ඔහු කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ හැටන් හිදී පැවති ජනහමුවක් අමතමිනි.

1,248 views

37 Comments to “සියලු වතුකම්කරුවන් වතු හිමියන් බවට පත්කරනවා..- සජිත්”

  1. Saibal says:

    Ssupiri!! Ethakota Umbai + Jalani, Harin + Malsh, Hirunikar + Gonga….. the dalu nelanna genie!!🙏🙏

  2. Rabok says:

    Please stop doing politics – for the grater benefit of the country – you certainly do not have the basic qualification to be a politician – Go to a doctor and check whether you have a properly developed brain inside your head or whether your brain had shrieked to a size of pea nut – Ranil is bloody correct when he refused to support you in the election – nobody with a brain will follow you – it is a shame to be seen with you — Simply you are the biggest ASS HOLE

    • Udara says:

      I dont think he is having a peanut size brain .
      It cannot be more than a mustard seed.

  3. kkuruwita says:

    ඒකත් “ෆිස්කල් ස්ටිමියුලස් පැකේජ් ” වගේ වැඩක්ද ?

  4. හෙලයා says:

    එතකොට මේ හාදයා මිටි නිසා වතු කම්කරු වැඩේට සුදුසුයි..කම්කරුවනුත් ඕනෙනෙ. කොහොමත් කම්කරු වැඩකට තමා මිනිහ ගැලපෙන්නේ.. මොලේ තරම තමා ඉතින්…

  5. Sunil Dahanayake says:

    Pissuwa substantially incleased.

    Moo first class apathaya. Anything will promise to get votes.

    We need to remove this man from Politics.

  6. Alalapuwa says:

    ගොන් වස්සෝ කරන්න පුළුවන් දෙයක් කියපන් මිනිසුන්ට නිකරුණේ බොරු පොරොන්දු නොදී උබලා රජයේ ඉන්නාවිට කොතරම් දේවල් කරන්න තිබුණද ඔය උබ කියන මිනිසුන්ට අයි එදා නොකළේ? අයි දැන් කියවන්නේ තෝ පෑඩ් සජියා බලයට පනියොත් කියා ,උබට අමතකද අර මිනිසුන්ට ගෙවල් සාදාගන්න කියා අම්බලන් සදා දී ඒ මිනිසුන්ව අමාරුවේ දමා අසරණ කළ හැටි .අන්න ඒ මිණිසුන් යන එන මං නැතිව උබ එනකම් බල සිටිනවා දෙන්න හොඳ ස්නාණයක් අසුචි වලින් පලයන් ගිහින් එය භාරගනින්.

    • Rata Wenuwen says:

      ජනාධිපති තරඟෙදි මූ පුත්තලම් බූරුවා “හුලන් බක බක ” ගෑවා,
      මේ චන්දෙදි ” වතු හුලන් ” බිඳින්න තමයි මේ පෑඩයාගෙ සූදානම, මූට පිස්සුව තදවෙලා

  7. වලා says:

    අනේ අම්මීයෝ මූ දෙන ආතල්.. ඊටපස්සෙ දළු කඩන්න ආයෙමත් ඉන්දියාවෙන් වහල්ලු ගෙන්නපං. ටික දොහකින් පුරවැසිකම දියං JR කොරා වගේ.

  8. නිසාන්තයා says:

    Unp එකට සහා සජිත් ජනනි පක්සය ට අබ සරනයි පාට්ලි චම්පික 2025දි ජනපති අපෙක්ෂක විමට නියමිතයි එතකොට ඔය කාට කාටත් බඩු ම තමා

  9. SLCommunity says:

    Mehemath GONEK…

  10. කොකා says:

    සියලු වතුකම්කරුවන් වතු හිමියන් බවට පත්කරනවා..- සජිත්

    එතකොට වතුවල වැඩ කරන්නේ කව්ද?
    අනේ මෙහෙමත් කථා කාට කියනවද ?

    • ගන්ජ බන්ඩා says:

      බොත්තම ඔබලා වැඩ කෙරිලද කියල බලනවා. 🤣🤑🤡

Main News