සියලු විෂයන් අසමත් වුවත් උසස් පෙල හදරාන්න අවස්ථාව..- අධ්‍යාපන ඇමති

July 20, 2018 at 8:40 am | lanka C news
සියලු විෂයන් අසමත් වුවත් උසස් පෙල හදරාන්න අවස්ථාව..- අධ්‍යාපන ඇමති

සාමාන්‍ය පෙල සියළු විෂයන් අසමත් වන සිසුනටද උසස් පෙල ඉගෙනුම ලැබීමේ අවස්ථාව ලබා දෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

එම සිසුන් සදහා වෙනම තාක්‍ෂණ විෂය මාලාවක් හදුන්වාදීමට කටයුතු කරන බවද ඔහු සදහන් කරයි.

කුලියාපිටියේදී පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

196 views