සියවසකදීවත් නොබිදෙන තර්කයක් ප‍්‍රසන්න ගෙනේ.. හෙට වුවත් මහින්ද අගමැති කරන සිම්පල් ප්ලෑන් එක මෙන්න.. [Video]

January 1, 2017 at 10:02 pm | lanka C news
සියවසකදීවත් නොබිදෙන තර්කයක් ප‍්‍රසන්න ගෙනේ.. හෙට වුවත් මහින්ද අගමැති කරන සිම්පල් ප්ලෑන් එක මෙන්න.. [Video]

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කරන්නට බහුතරය නැතිව කල නොහැකි බවට පැවසෙන ප‍්‍රකාශ සම්පූර්ණ අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා පවසයි.

2015 ජනවාරි 08 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුවේ බහුතරය සහිතව අගමැති ලෙස කටයුතු කල දි.මු. ජයරත්න මහතා කණෙන් අල්ලා එලියට දමා ආසන 48ක් සහිතව සිටි රනිල් වික‍්‍රමසිංහ මසතා අගමැති කල ආකාරයටම අද රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් කණෙන් අල්ලා එලියට දමා මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කල හැකි යයි ඔහු සදහන් කරයි.

ශ‍්‍රීලනිප ආණ්ඩුවක් සෑදීමේ සැබී උවමනාවක් ජනාධිපතිවරයා ඇත්තේ නම් මෙම ක‍්‍රියාමාගර්ය පහසුවෙන් ගත හැකි යයිද ඔහු පෙන්වා දෙයි.

3 views

10 Comments to “සියවසකදීවත් නොබිදෙන තර්කයක් ප‍්‍රසන්න ගෙනේ.. හෙට වුවත් මහින්ද අගමැති කරන සිම්පල් ප්ලෑන් එක මෙන්න.. [Video]”

  1. harshana says:

    එහෙම කරලා කොහොමද රනිල් සර් නැති උනොත් මට මේ ජොබ් එක කරගෙන යන්න උපදෙස් දෙන්නේ කවුද ?රාජපක්ෂලා මගේ තනතුර කඩා ගනීවි නේද ?රනිල් සර් රට ජාතිය විනාශ කරන්න යනවා කිව්වට මම එයාව එලෙව්වොත් මගේ තනතුරට තට්ටු වෙන්ව නේද ?එතකොට මම රට ජාතිය ආගම රැකලා වැඩක් තියෙනවද ?මම මගේ පවුල මගේ මල්ලිලා විනාස වෙලා ?හිතල බලන්නකෝ මිනිහෙක්ට වටින්නේ රට ජාතියද ආගමද තමාවද කියලා

  2. Asoka Liyanage says:

    An excellent comment.

  3. sarath says:

    These people with MS cannot put two and two together. One says one thing and another says entirely a different thing. donkeys

  4. nish says:

    den itin topita My3 ge pihita thama

  5. saman says:

    But that time opposition did not forward a no confidence motion against 48 mp unp government because they could not face general election soon after presidential election defeat.If maithree appoint opposition government now, they will loose no confidence motion.Minority parties will not support Mahinda as pri minister.They could not gather 113 mp,s support. Also according to present constitution president cannot sack pri minister. Either priminister has to resign or lost by no confidence motion to loose his position.

    • Champa says:

      Saman

      Quote: “…Also according to present constitution president cannot sack prime minister. Either prime minister has to resign or lost by no confidence motion to loose his position”. Unquote:

      Actually, the President can do that. What he has to do is appoint a new Cabinet of Ministers. The Prime Minister can continue only as long as the present Cabinet functions. When a new Cabinet is appointed, the President can appoint a new Prime Minister too.

      Apart from that, the other two options you mentioned are also possible.

  6. JR Jaya says:

    අනේ බූරුවෝ, දී.මු ගෙ කනෙන් අල්ලලා එලියට දැම්මෙ විධායක බලතල තියෙන වර්තමාන ජනාධිපති විසින්. රනිල්ව ඒ විදිහට එලියට දාන්ටනම් උබලගෙ පැත්තෙ ජනාධිපති කෙනෙකුත් ඉන්ට ඕනෙ කියලා තේරෙන්නෙම නැත්ද? හපොයි හපොයි උබලගෙ මොල නම්

  7. Namal says:

    Gon harako. paarlimenthuwe bahutharaya pennanne thoge ammage redda ussalada. Mee harak bayyantai c News eke inna harakuntainam mewa sweet wachana

  8. sanath says:

    MS will not remove RW to give PM position to MR. He is in president position because of RW. He is not such a disgusting person.

Main News