සියළුම එන්නත් ආරක්‍ෂාව කඩා දමයි.. නවතම කොරෝනා ප‍්‍රභේදයක් පැතිරේ… ලොවම භීතියෙන්…

October 31, 2021 at 12:01 am | lanka C news
සියළුම එන්නත් ආරක්‍ෂාව කඩා දමයි.. නවතම කොරෝනා ප‍්‍රභේදයක් පැතිරේ… ලොවම භීතියෙන්…

කොරෝනා වෛරසය පාලනය සඳහා දැනට භාවිතා කරන සියලුම එන්නත්වල ආරක්ෂාව බිඳ හෙලිය හැකි නවතම කොරෝනා වෛරස ප්‍රභේදයක් හඳුනාගෙන තිබේ.

30 ලෙස නම් කර ඇති මෙම වෛරස් ප්‍රභේදය පිළිබඳව ලෝකයේ බොහෝ රටවල් මේ වන විට අවධානයෙන් පසුවෙයි.

ශ්‍රී ලංකාව ද මේ ගැන දැඩි විමසිලිමත්ව සිටින බව ඖෂධ නිෂ්පාදන, සැපයීම හා නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය මාර්ගඋපදේශ නොතකමින් කටයුතු කිරීම නිසා වෛරසය පැතිරීමේ වැඩි ඉඩක් ඇතැයි ද ඔහු පැවසීය.

නව ප‍්‍රභේදය මගින් සියලු එන්නත්වල ආරක්ෂාව බිඳ හෙලිය හැකි බව හඳුනාගෙන ඇති වියා ලොව බොහෝ රටවල් මේ පිලිබදව දැඩි විමසිල්ලෙන් සිටින බවත් ඔහු පෙන්වා දෙයි.

මෙය ව්‍යාප්ත වුවහොත් විශාල අපහසුතාවයකට පත් වනු ඇති බවත් එනිසා ලෝකයේම අවධානය ඒ වෙත යොමු වී ඇති බවත් ඔහු පැවසීය.

43,543 views

7 Comments to “සියළුම එන්නත් ආරක්‍ෂාව කඩා දමයි.. නවතම කොරෝනා ප‍්‍රභේදයක් පැතිරේ… ලොවම භීතියෙන්…”

  1. සිරිබිරිස් says:

    ඔවා පට්ටපල් බොරු. ඉස්සරහට වෙන්නේ එන්නත්වල අතුරු ආබාධ නිසා මිනිස්සු පාරවල්ගානේ මැරිලා වැටෙනවා. මුන් ඒක අලුත් වේරියන්ට් එකක් විදිහට හඳුන්වලා බේරෙනවා. ඉතාම සරලයි. ජාත්‍යනිතර මාධ්‍ය ඇසුරු කරන අය ඕවා ගැන හොඳටම දැනුවත්.

    • Norata Eka says:

      ඔබ හරියටම හරි ..
      අනික එන්නතින් කොරෝනා වලට කිසිදු ආරක්ශාවක් නොමැති බව ඔප්පු වී හමාරයි…
      ඔවුන් වෙනත් නමක වෛරසයක් ගෙන ඒමට දැනටමත් කටයුතු කර අවසන්…එයට PCR පරීක්ශනයකුත්, එන්නතකුත් දැනටමත් හදා අවසන්.. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා හේ කටින්ම කියන වීඩියෝවක් තිබෙනව…

  2. සිරිබිරිස් says:

    ඔවා පට්ටපල් බොරු. ඉස්සරහට වෙන්නේ එන්නත්වල අතුරු ආබාධ නිසා මිනිස්සු පාරවල්ගානේ මැරිලා වැටෙනවා. මුන් ඒක අලුත් වේරියන්ට් එකක් විදිහට හඳුන්වලා බේරෙනවා. ඉතාම සරලයි. ජාත්‍යන්තර මාධ්‍ය ඇසුරු කරන අය ඕවා ගැන හොඳටම දැනුවත්.

  3. රංජිත් says:

    කරුණු කාරණා හොයලා බල දෙයක් කිව්වම එක පිලිගනින් බූරුවො පිස්සු විකාර කියවන්නෙ නැතුව

    • Norata Eka says:

      කියන කියන දේවල් පිලිගෙන තමයි මේ විනාශය සිද්ද වුනේ ..

  4. A 30 ප්‍රභේදය says:

    කෝවිඩ් එන්නත් ලබා ගත් අයට වෛරසය ආසාදනය වූ පසු එය අලුත් ප්‍රභේදයක් කියා ලිස්සා යාම බටහිර වෙද මහත්තුරුන්ගේ විද්‍යාවය. A 30 එවැනි කෝවිඩ් වෛරස් ප්‍රභේදයකි.

  5. Jeewan says:

    ලංකාවට ඔය අලුත් වයිරසය එන්නේ නෑ. මොකද රටට ඇතුල් වෙන කාගෙත් PCR කරලා තමයි ගන්න.