සියළුම ජාලවලින් එකම අංකයක්..

October 14, 2021 at 12:40 pm | lanka C news
සියළුම ජාලවලින් එකම අංකයක්..

මෙරට සියලුම ජංගම දුරකථන ග‍්‍රාහකයන්ට තම දුරකථන අංකය වෙනත් ඕනෑම ජාලයක් වෙත ගෙන යා හැකි සේවාවක් සඳහා අවසර ලබා දී තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක සඳහන් කරන්නේ මේ සඳහා වන නීතිමය අනුමැතිය ලබාදී ඇති බවයි.

ඔහු මේ බව කියා සිටියේ ජනාධිපති මාධ්‍ය මාධ්‍ය හමුවක් අමතමිනි.

45,912 views

6 Comments to “සියළුම ජාලවලින් එකම අංකයක්..”

  1. චන්ඩි කොල්ලා says:

    ඉතාම හොඳ දෙයක්! හුඟක් බටහිර රටවල මේ පහසුකම වසර කීපයක සිට ක්‍රියාත්මක වෙනවා!

  2. Kj says:

    Australia too same

  3. Kj says:

    Australia too same.

  4. ගාණ කපහන් says:

    දැන් අවුට් ගොයින් වලට වැඩියෙන් ගෙවහන්…මොක්ද අංකෙ දැනගත්තට ජාලෙ දන්නෙ නෑ නෙ.. .

  5. Hasitha says:

    හොදයි. වෙන රටවල මේ ක්‍රමය මීට අවුරුදු 10 කට එහා සිට සිදු වෙනවා, අවශය වෙලාවට වෙන හොද ජාලයක අලුත් පැකේජ් වලට මාරු වෙන්න පුලුවන්. ඕනම වෙලාවක, මාස දෙකද තිනද කියලා නෑ. 👍

  6. Ajith says:

    good work finely

Main News