සියළුම ජේෂ්ඨ ඇමතිවරුන් අධීක්ෂණයට නාමල් දාලා.. ජනාධිපතිගේ සෙන්සර් ගිහින්.. පවුල් පාලනේ ඩබල් වෙලා..
March 16, 2022 at 2:10 pm | lanka C news
ආණ්ඩුවේ ජේෂ්ඨ ඇමතිවරුන් සියලු දෙනාම අධීක්ෂණය කිරීමේ වගකීම තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පවරා දී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.
2015ට පෙර මහින්ද රාජපක්ෂ රජයට එල්ල වූ පවුල් පාලන චෝදනාවම මෙම රජය යටතේ ඊට වඩා වැඩි ගුණයකින් එල්ල වන බවද ඔහු කියා සිටියි.
2015 පැවිති මහින්ද රාජපක්ෂ රජයේ කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු රාජපක්ෂ පවුලෙන් සිටියද අද කැබිනට්ටුවේ රාජපක්ෂවරුන් පස් දෙනෙකු සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.
කැබිනට් සංශෝධනයක් වෙන බොහෝ අවස්ථාවල නාමල් රාජපක්ෂ මහතාට කුමක් හෝ අමාත්‍යධුරයක් හෝ විෂයපථයක් හෝ ලබාදෙන බවද පැවසූ ඔහු ජනාධිපතිවරයාගේ සෙන්සර් එක අවුල් වී ඇතැයිද කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ හිරු රූපවාහිනියේ සලකුන වැඩසටහන සමඟ එක්වෙමිනි.
Obathumanta rata wenuwen kala heki hodama deya nam newatha wathawak jvp samaga ekvee me rata goda geneemai. Mokada pradaana paksha dekama minissunta den pilikul vishwaasa kala noheki. Oba wenneku jvp samaga ek uwahoth me ratata yahapathak wevee
Jvp eka assata yanna one netha me uthum minisa. kalakanni jathidrohi ammek appek nethi jathiyak jammayak nethi borukara higana ballo Jvp eke inné thopi wage awajathakayo hoyala ganin jvp ekata
NOba kiyana deya eththa .wimal jvp yata yanna owne naa.mokada jvp kiyanne 2015 yahapaalanaya genna wakrawa udau karapu aya.wimal ta jaathiya rata gena monawa unath kekkumak thiyenawa.ohuge deshapaalana idiri gaman Maga min pasuwa ohu niweradiwa thora ganeevi
what is this person is doing?????????????????
Truth always bitter,finally he started criticize the Royal family after he was sacked by the Royal family.
Now it’s too late for him to reveal the truth because public knows how his laundry work past 2 years none stop 24 hours….
Londry works is a relative word. Its in your view point.
Laundry works is a relative term. Its in your view point.
මිනිස්සු ගෑනු හොරා කියා ප්‍රසිද්ධියේ චෝදනා කරන නාමල් වැනි නරුමයකුට රටේ වගකීම් බාරදීම ලජ්ජා සහගතයි ..මහින්දට අවශ්‍ය පුතාව රජ කරවන්න ,,රටට කුමක් සිදු වුවත් කමක් නැහැ ..මහලු වියේ සිතන සැබෑ කර ගැනීමටයි උත්සාහ කරන්නේ ..පොහොට්ටුව පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර පලයව්
මිනිස්සු ගෑනු හොරා කියා ප්‍රසිද්ධියේ චෝදනා කරන නාමල් වැනි නරුමයකුට රටේ වගකීම් බාරදීම ලජ්ජා සහගතයි ..මහින්දට අවශ්‍ය පුතාව රජ කරවන්න,රටට කුමක් සිදු වුවත් කමක් නැහැ ..මහලු වියේ සිහීන සැබෑ කර ගැනීමටයි උත්සාහ කරන්නේ ..පොහොට්ටුව පාර්ලිමේන්තුව විසුරුවා ගෙදර පලයව්
විමල් මහත්තයෝ ඔයාගේ රඟපෑම් වලට කවුරුත් අහුවෙන්නෙ නෑ
උඹලගෙ මව්තුමිය උඹ වගේ තව සීපාවො දෙන්නෙක් බිහි කලා නම් රට ගොඩේ ගොඩ.
@සීපා ,තවමත් කුරහන් සාටක හොරු රැලට කඩේ යන්න තරම් උබ බුරුවෙක් වුනේ කෙසේද ? උබ නාමල්ගේ ගෙදර බල්ලෝ නාවනවද ?
පලයන් පලයන් විමලෙ. තෝ වගේ එවුන් දේශපාලනයෙන් අතු ගෑවිලාම යන්න ඕන.
විමල්-උදය බැසිල් හටන පුද්ගලික දෙයක්. ඒ අයට බැසිල් බාධාවක්.එච්චරයි. සැරට කතා කළාට විමල් දුර යන වගක් පේන්නෙ නෑ.
මහින්ද රඡපක වංචනිකයා ගුටා බෑසිල අමෙරිකාණු නඩය මුළසිටම කුමන්ත්‍රණය කළ පරිදී,..
ඡනාධිපති ධූරයේ දිව්රැම්දීමට පසුව පළමු සංචාරය ඉන්දියාවට,..
මිලින්ද මොරගොඩ ඉන්දියාවට,..
රනිල් නැවත පාර්ලිමෙන්තුවට,..
බෑසිල ත්‍රස්තවාදියකු ලෙස කුරිරැලෙසත් ආක්රමිකලෙසත් ප පැමින ශ්‍රී ලංකා ආර්ථික ආක්‍රමණය කර ලංකා ආර්ථිකයේ සියළු ශක්තීන් බිඳදමා, ඡනතාව මහමඟට ඇද දමා, මාත්රෘෘභූමිය ඉන්දියාවට අමෙරිකාණුවට පාවාදීමේ දැවැන්ත මෙහෙයුම පරාඡය කිරීමට සුදානම් වන්න,.!
රඡපකසස ත්රස්තයන්ගේ වංචනික කූඨ ආක්‍රමණය වහාම මැඩපවත්වා මාත්රෘෘභූමිය නිදහස් කර ගැනීමේ දැවැන්ත සටන ආරම්භකිරීමට සුදානමින් සිටිනාලෙසට මාත්රෘෘභූමියේ සිව්හෙළයට අවධාරණය කර සිටින්නෙමු,.!
විමල් උන්නැහේ මේ නටන නාඩගම මිනිස්සු අවබෝධ කරගෙන ඉවරයි. විමල්ගේ දේශපාලන කෝලම් ඉවරයි.
විමලෙ සමාන කරන්න පුලුවන් ගෙම්බා ට පැන පැන තමන්ගෙ බඩ තරකරගන්නට තමයි උත්සාහ කරන්නෙ.
Adeekshana manthree?ammage Redda.