සියළුම තනතුරු පත් කලේ රනිල්ට ඕන විදිහටයි.. කමිටු යෝජනා නොවෙයි..- කුරුදු පොලූ සටනින් පසු සජිත් කට අරී..
April 27, 2018 at 9:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යයි එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
මෙම යෝජනා පක්ෂ ප්රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් බවත් කමිටුව විසින් සිදු කලේ අදහස් විමසීම බවත් ඔහු සදහන් කරයි.
පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු වීමක් ගැන ප්රතිසංවිධාන ක්‍රියාවලියේදී සාකච්චාවක් සිදු වූයේ නැති බවද නියෝජ්‍ය නායකයා කියයි.
පක්ෂය සම්බන්ධත්‍යන් ප්‍රධාන තීන්දු තීරණ ගැනීමේ සියළු බලාධිකාරිය පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතු වන බවද සදහන් කනෙ පේ‍්‍රමදාස මහතා තමන් තේරී ඇති නියෝජ්‍ය නායක තනතුර සදහා ප්‍රාදේශීය සභා, පළාත් සහා, පාර්ලිමේන්තු ආධී සියළු මහජන නියෝජිතයන්ගේ ඡුන්ද විමසීමකින් සිදු කරන්නේ නම් ඉතා කැමැති බවද කියා සිටියේය.
නායකත්වයේ වෙනසක් සිදු නොවන්නේදැයි මාධ්‍ය ඇසු විට ‘බයත් හිතෙනවා. විදුලි කොටනවා’ යයි ඔහු පැවැසිය.
මොනවා උනත් හොද පතෝල කරල
මේ කොම්න්ටුව ගමගේට .
සජිත් කොහෙද මචන් ශක්තිමත් නායකයෙක් කියල කියන්නේ .මිනිහා මොනවද කරලා තියෙන දේවල් රට වෙනුවෙන් ?මොනවද දරලා තියෙන වගකීම් මචන් ?කියපන් බලන්න .මොනවද සජිත් දන්නා දේවල් ?විශේස්ගන්ය දැනුමක් තියෙනවද මිටිනම් කම්කරු උසනම් සිකුරිට් කියනවා ඇරෙන්න .
ඔයා වගේ මිනිසුන්ගේ හිතේ තියෙන්නේ එයාගේ තාත්ත ජනාධිපති නිසා එයත් ජනාදිපති කමට සුදුසුයි කියල එක හරි මෝඩ රාජාණ්ඩු කාලේ අදහසක් .ප්‍රේමදාස ජනාදිපති වෙන්න කලින් මොනතරම් දේවල් ගොඩක් කරලා තිබුනද ?ආවේ නගරසභා මට්ටමේ ඉඳන් නේද ?නමුත් සජිත් ට ගිටාර් ගහ ගහා බයිලා කියනවා ඇරෙන්න මුකුත් බෑ නේද ?අඩුගානේ එයා මරණාධාර සමිතියකවත් සභාපති කමක් කරලා නෑ නේද ?
අනික් කාරණාව දෙස්පාලකයකු කණ්ඩායම් හැඟීම තියෙන හැමෝ එක්කම පොදුවේ වැඩ කරන කෙනෙක් වෙන්න ඕනා නේද මචන් ?නමුත් සජිත් හැමදාම වැඩකරන්නේ තනියම නේද ?මිනිහා තමුන්ගේ දේශපාලක සමකාලීනයෝ එක්ක එකතුවෙලා කිසි දෙයක් කරන්නේ නෑ නේද ?අපි රනිල්ට බැන්නට රෝයල් සෙට් එක හැම දේම කරන්නේ කියල සජිතුත් කරන්නේ ඒ දේම නේද ?සජිත්ට අඩුගානේ රනිල්ට අබියෝගයක් දෙන්නවත් හැකියාවක් නැත්තේ මිනිහට තම සහොදර දේශපාලකයන්ගේ සහයෝගය නැති නිසා නේද ?
සජිත් සක්තිමත් නායකයෙක්නම් මිනිහට මෙච්චර කොරලත් රනිල්ව එලවාගන්න බැරි එයාට වැඩ බැරි නිසා නේද ?ඉතින් එහෙම කෙනෙක්ට රටක් කොරගන්න පුලුවන්ද ?
මහින්දට එදා අර චන්ද්‍රිකා නමැති ගෑනි හතුරුකම් කරලා විපක්ෂ නායක කම නොදී ඉන්න බැරිවුනේ මහින්දට තිබුණු ශක්තිය නිසා නේද ?අගමැති කම දෙන්න උනෙත් එනිසා නේද ?ජනපති කමට නාමයෝජනා දෙන්න උනෙත් මහින්ද ශක්තිමත් නායකයෙක් නිසා නේද ?දැන් හිතාගන්න පුලුවන්ද සජිත් මොනතරම් දුර්වල කෙනෙක්ද කියල .?හැමදාම නාහෙන් අඩ අඩා රනිල්ට පරදිනවා හරියට පොඩි ළමයෙක් තාත්තගෙන් බයිසිකලය ඉල්ලලා ලැබෙන්නේ නැතිව ඉන්නවා වගේ ?සජිත්ට බෑ බය නැතුව රනිල් අබියෝග කරලා බය නැති තීරණයක් ගන්න .සජිත් කියන්නේ බයගුල්ලෙක් මිනිහට ඕනා ශේප් එකේ හැම දෙයකට අතට ගෙනත් දෙනකම් ඉන්න තීරණ අරගෙන හැල හැප්පිලා දිනන්න මිනිහට ශක්තියක් නෑ.ප්‍රශ්න ආවම මිනිහ කරන්නේ පැනල යන එක එහෙවු මිනිහෙක්ට රටක් දෙන්න මිනිස්සු මෝඩයි කියල හිතුවද ?
ප්‍රේමදාස කියන නම නායක කමට සුදුසු කමක් නෙවෙයි නායක කමට සුදුසු දක්ෂ කම සහ අනෙකුත් සාදක ඒවා එකක්වත් සජිත්ට නෑ.
සිරිසේන ගැන වැරදි නිගමනයකට ආපු අපි ආයෙත් ප්‍රේමදාස නමට අවටෙවී කියල හිතනවද ?
Exactly , good comment .
හරියට හරි සාරංග. සජිත් මොන නායකයෙක්ද ? තේ කඩේක මුදලාලි කෙනෙක් වෙන්නවත් ඔහු සුදුසුද මන්දා , මොකද ඔහුගේ කතාවල් ඇහුවම කියන්නේ කිසිම රහක් නැති , කිසි තර්කයක් නැති, හැමදාම කියන දේවල්මයි.. කිසිම උගත් කමක්, නායකත්වයක් ඔහුගෙන් ප්‍රදර්ශනය වෙනවද – නැහැ
කවදාවත් මේ රට දියුණු කරන්න කියල වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා තියනවද – නැහැ ප්‍රේමදාස නම විකුණා කාපු එක විතරයි කරන්නේ.. එයාගේ තාත්තාගේ මෝඩකම් නිසා නොවෙයිනම් අද ඇතුලත්මුදලි, තවමත් ජිවත් වෙනවා. ඒක වෙනම ලිවිය යුතු කතාවක්.
Loku Puttlam boorowa appoints a deputy Puttlam booruwa
UNP means Unge Naadaayinge Pakshaya
Hooo Hoooo.. Athida Ranil Elawanna Hitiya Ekabaddeta ?
sajith wage aya mewage baye gaehi gaehi kathakaranne aey. kelin innawako obama napunsakaya yayi kivuu aya idiriye waenenne naethiwa.
අය්යා ප නැති දියාරු කතා.ලජ්ජා නැතිදෝ…හිතන්නකෝ ….
මුන් සේරම එක වල්ලේ පොල් චන්දය දීමෙන් වලකින්න
සජිත් හීන් නූලෙන් ගේම ගහනවා.UNP කාරයො කැමති සජිත්ට කියල ඌ දන්නවා.මෙි මාස කීපයේ පවි ටිකත් රනිල්,රවි සෙටි එකටම කර ගස්සල ඔහොම යන එක හොඳයි. It is strategically 100% correct. සජිත්ට ලස්සනට පාර Clear වෙනවා.ඌ UNP අල්ල ගත්ත දවසට රනිල්,රවි,අකිල විරාජ්ට යන්න වෙන්නෙ පු…..න්.සජිත් රටෙි නායකයා වීම මොන බලවෙිගයකටවත් නවත්වන්න බැහැ.
සජිත් වගේ කෙනෙක් ජාතික තලයේ නායක කමකට සුදුසු නෑ .ඔහුට දුෂ්කර පලාතක් බාරව ඉන්න පුළුවනි නමුත් ඔහු ජාතික නායකකමකට සුදුසු නෑ.ඔහු යාන්තන් ඇමතිකමක් හාහාපුරා කියල කලේ අවුරුදු කියද?ඔහුට කිසිම පල පුරුද්දක් නෑ නේද ?එවැනි කෙනෙක් රටේ අගමැති වන්නේ කෙසේද ?
පාඨලී වගේ වසර ගනනාවක් පුරා ඉතාම දුෂ්කර ඇමති තනතුරු දරා ඔඉතා විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් කල තුන්කල් දකින දක්ෂයෙක් වන පාඨලී එජාප නායකත්වයේ සිටිනවා යයි සිතන්න . ඔබ කැමති පාඨලී වැනි උගත් කෙනෙක් යටතේ එජාපය දිය්නුවන හැටි දකින්නට නොවේද ?ඔබේ සිතින්ම ඔය ප්රශ්නය අසන්න.
අද්යාපන සුදුසුකම් හා අත්දැකීම මත උගත් බුද්දීද්මත් මණ්ඩලයකින් පවත්වන සම්මුක පරීක්ෂණයකින් සමත්වී නාම යෝජනා දෙන ක්‍රමයක් එජාපයෙන් අරඹමු .එජාප නියෝජ්‍ය නායක කම පළමුවෙන්ම එම ක්‍රමය යටතේ තෝරාගනිමු
Raja mamai , raja mamai me UNP ye,
E nilayath mage thamai..
Me nilayath mage thamai..
Nila okkoma mage thamai..
Mage UNPye..
Ai awulda?
මම නම් වටහ ගෙන තියෙන්නෙ සජිත් නිකං වචන ටිකක් ඇද හලනවා විතරයි කියල.
කතාත් හරිම අප්‍රසන්නයි