සියළුම තනතුරු පත් කලේ රනිල්ට ඕන විදිහටයි.. කමිටු යෝජනා නොවෙයි..- කුරුදු පොලූ සටනින් පසු සජිත් කට අරී..
April 27, 2018 at 9:20 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ ප්රතිසංවිධානයේදී තනතුරු සදහා සියළු පුද්ගලයන් නම් කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යයි එම පක්ෂ නියෝජ්‍ය නායක ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
මෙම යෝජනා පක්ෂ ප්රතිසංවිධාන කමිටුවේ යෝජනාවක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවක් බවත් කමිටුව විසින් සිදු කලේ අදහස් විමසීම බවත් ඔහු සදහන් කරයි.
පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු වීමක් ගැන ප්රතිසංවිධාන ක්‍රියාවලියේදී සාකච්චාවක් සිදු වූයේ නැති බවද නියෝජ්‍ය නායකයා කියයි.
පක්ෂය සම්බන්ධත්‍යන් ප්‍රධාන තීන්දු තීරණ ගැනීමේ සියළු බලාධිකාරිය පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සතු වන බවද සදහන් කනෙ පේ‍්‍රමදාස මහතා තමන් තේරී ඇති නියෝජ්‍ය නායක තනතුර සදහා ප්‍රාදේශීය සභා, පළාත් සහා, පාර්ලිමේන්තු ආධී සියළු මහජන නියෝජිතයන්ගේ ඡුන්ද විමසීමකින් සිදු කරන්නේ නම් ඉතා කැමැති බවද කියා සිටියේය.
නායකත්වයේ වෙනසක් සිදු නොවන්නේදැයි මාධ්‍ය ඇසු විට ‘බයත් හිතෙනවා. විදුලි කොටනවා’ යයි ඔහු පැවැසිය.
ranil elawanna behe. eyata paksa kihipa denek innawa anik siyallanma konda pana nethi patholayo OCHCHARA BAYA MOKADA
ranil hora bawa ratama dannawa banku salli gehuwa.. raviya elawa damanu pal hora
me tatwaya yatathe kawadawath U.N.P yata goda wenna behe
horunta minissu voe karanne nehe,
UNP IWARAAAAAAAAAAAAAAAAAAAAAAI
RANIL IS THE STRONGEST LEADER IN THE UNP RIGHT NOW !
LONG LIVE RANIL !!!!!!