සියළුම පාසැල්වලට අද සිට වහාම නිවාඩු දෙයි..
May 19, 2022 at 5:30 pm | lanka C news
රට පුරා සියලු රජයේ පාසල් වල පලමු වාරය අවසන් වන නිවාඩුව අද සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඒ අනුව පාසැල් නිවාඩුව අද සිට ආරම්භ වන බවයි.
දෙවැනි පාසල් වාරය එළඹෙන ජුනි මස 6 වන දා යළි ආරම්භ වෙයි.
පලමු පාසල් වාරය අවසන් වීමට තිබුනේ හෙට දිනයේ දී ය.
අනේ දරැවන්ට ඉගෙන ගන්න දෙන්නෙ නැති උද්ගොෂණ කාරයින්ටයි අර උත්තල බකල් ස්ටාලින් කොටාටයි මෙන්ම ගහන්න ඕනෙ.
Moda moosala pankadayo iskole wahanna hethuwa nodana booruwek wage thappulanna epa..
ඉස්කෝලේ වහන්නෙ රටේ තෙල් නැති හින්දා හරකො, ඉස්ටාලින් ගෙ ලබ්බ හින්දා නෙවෙයි.
ඉස්කූල් බස් නෑ
සීටීබී නෑ.
වාහන මග.
ඉස්ටාලින් ට ත් පෙට්‍රල් නැතුව ඌත් පෝලිමේ උද්ඝෝෂණය ට යාගන්ඩ බැරුව
අරගල භූමියේ සිට පිං පඩි ගන්න අයගෙ සම්පූර්ණ පඩිය කපන්න ඕන
Eththata? Thamawa hamuwenna api enawa thawa monawada karanna awasya denaganna
Harida?
ලංකාවේ කොරෝනා කාලෙත් සම්පූර්ණ වැටුප ගෙවීම වැරදී.. පිට රටවල භාගයයි ගෙව්වේ…
දේශපාළුවෝ උන්ගේ පැවත්ම උදෙසා උන්ට වහල්කම් කරන එවුන්ට රජේ ජොබ් දුන්නා.. ඒත් දේශපාළුවෝ වගේම රාජ්‍ය සේවකයොත් මේ රටට බරක්…
දෙකෝටි විසිලක්ෂයක් ඉන්න රටේ රාජ්‍ය සේවකයෝ ලක්ෂ 19 ඉන්නෝ..ඒත් රජේ ආයතනයකට වැඩක් කරගන්න ගියාම දවස් දෙක තුනක් රස්තියාදු වෙන්න වෙනෝ… රාජ්‍ය සේවය හරිම අකාර්යක්ෂමයි.
යම් රජේ ආයතන වල අවශ්‍ය ප්‍රමාණයට වඩා සේවකයෝ ඉන්නෝ..
රාජ්‍ය සේවකයන් සියලු දෙනාම දේශපාලුවන්ගෙ වහල්ලු නොවන බව මීට පෙර නොදන්නවා නම් අද දැනගනු.