සියළුම රාජ්‍ය ආයතන සභාපතිලාට වැටුප ලක්‍ෂයයි.. ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ අහෝසියි.. අධක්‍ෂලාට දීමනාව 25,000යි.. අලුත් චක‍්‍රලේකයක් එයි..

January 15, 2020 at 8:40 am | lanka C news
සියළුම රාජ්‍ය ආයතන සභාපතිලාට වැටුප ලක්‍ෂයයි.. ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ අහෝසියි.. අධක්‍ෂලාට දීමනාව 25,000යි.. අලුත් චක‍්‍රලේකයක් එයි..

නව රජය යටතේ රජයේ සංස්ථා හා මණ්ඩලවල සභාපතිවරුන් සඳහා වන මාසික දීමනාව රුපියල් ලක්ෂයකට සීමා කිරීමට ජනාධිපති ලේකම්වරයා චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබේ.

සභාපතිවරයා වෙනුවෙන් එක් නිල රථයක් පමණක් ලබාදීමට ද මෙමගින් නියෝග කර ඇත.

මෙම නව චක්‍රලේඛය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය ආයතන ප‍්‍රධානීන් හා ව්‍යවස්ථා මණ්ඩල ප්‍රධානීන් වෙත යවා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගයක් මත මෙම මෙසේ චක්‍රලේඛ නිකුත් කර ඇත.

මෙම චක්‍රලේඛය අනුව ආයතන සභාපතිවරයෙකුට මසකට ඉන්ධන ලීටර 150ක් හෝ ඒ සමාන දීමනාවක් හිමිවේ.

එමෙන්ම රාජ්‍ය ආයතනවලට ක්‍රියාකාරී අධ්‍යක්ෂවරුන් පත් නොකරන දැනට පත් කර ඇත්නම් ඔවුන් ගැන ක‍්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් චක‍්‍රලේඛයේ දැක්වෙයි.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු සඳහා මාසිකව ලබා දෙන උපරිම දීමනාව රුපියල් 25,000 විය යයි ක්‍රලේඛයේ සදහන්ය.

38,572 Viewers

15 Comments to “සියළුම රාජ්‍ය ආයතන සභාපතිලාට වැටුප ලක්‍ෂයයි.. ක‍්‍රියාකාරී අධ්‍යක්‍ෂ අහෝසියි.. අධක්‍ෂලාට දීමනාව 25,000යි.. අලුත් චක‍්‍රලේකයක් එයි..”

  1. Public Knowledge says:

    Very good sir.

    Also, review the salaries of some government owned entities such as ICTA.HUGES salaries in the range of Rs 250,000/= to Rs 01 million are paid from government tax money for doing nothing and other benefits such as cars with drivers to do their home work, medical insurance, telephone Bill’s, internet etc.

  2. මජර දුෂිත දේසපාලනයේ තම හෙංචයියන්ට අල්ලස් දීමේ නීතියානුකුල ක්‍රමවේදයක් ,දේශය සෞභාග්‍යයට ඔසවාගෙන යන චාරිකාවේදී ජනපති විසින්
    මෙසේ නිම කල වගයි. ජය ශ්‍රී ! ජය ධරණී!!!

  3. Haris Mapa says:

    මෙහෙම ගියොත් නම් ලොක්කා කෙලවා ගනීද කියලත් බයක් නම් හිතෙනවා.

    • ඩපයා says:

      ඇයී මොකද? තොගේ අම්මා අප්පා ගෙන් තොට ලැබුන මුදල් වලින්ද මුන්ට පඩි ගෙවන්නේ?

  4. Poor Public servant says:

    Oh my God. Is ICTA a state institution.It must be a “Surapurayak” with “Surasepa” and “Suraduthiyo”
    What a somi place !!!!!!!!.

  5. මොළේ තියන පොහොට්ටුව says:

    ඔච්චර ආතල් ගන්න එපා.
    ඔය දීමනාව විතරයි.
    නිල රථ, රියදුරු, කා.කා.ස., සංග්‍රහ දීමනා, අධ්‍යක්ෂක මණ්ඩල පැමිණීමේ දීමනා, කමිටු දීමනා සහ වෙනත් දේවල් බොහෝමයි.
    මේක තමයි මාකටින් කියන්නේ.
    U. N. P. කාරයො නොදන්නා දේ ත් මාකටි න් තමයි.
    තමන්ගේ පිරිසට සලකන්න ආණ්ඩුව හොදට දන්නවා.

    • ඩපයා says:

      ඔය කියන දීමනා එක්ක තොගේ පඩි තුණ්ඩුවේ කොපියක් මේකේ දාපන්කෝ.

      • මොළේ තියන පොහොට්ටුව says:

        තෝ මොළේ නැති බූරුවෙක්.
        ඔය දීමනා පඩි තුණ්ඩුව ට දාන්නේ නෑ ගොනෝ

  6. Poor Public servant says:

    Anybody who has the access to the His Excellency the President, please bring this ICTA NEWS to H.E’s notice immediately.

  7. Dinidu Perera says:

    As the salaries decreased only persons who want to serve the country will join.If there are big benefits those eager will join with the help of politicians.This is the only solution for countries like us.If this solution not works vacancies could be filled with giving high salaries with job targets.

  8. Patient says:

    ලක්ෂයකට දක්ෂ මිනිස්සු එයිද කියල සැකයි.

  9. AJIYA says:

    Nathnam kohenda yako mechchara padidenne mechara kaalaya kaala kaala rata wanasuwa

Main News