සියළුම ෆාමසි වසා දමන්නැයි නියෝග කෙරේ…

March 27, 2020 at 3:50 pm | lanka C news
සියළුම ෆාමසි වසා දමන්නැයි නියෝග කෙරේ…

රට පුරා පිහිටි සියලුම පෞද්ගලික ඖෂධහල් වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට පොලිස්පතිවරයා විසින් සියළුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට නියෝග කර ඇත.

නමුත් රාජ්‍ය ඔසුසැල් රටපුරා විවෘතව තැබීමට පෙර පරිදිම කටයුතු කරයි.

ඔසුසල් මගින් මගින් අවශ්‍ය ඖෂධ නිවෙස්වලට බෙදාදීම සඳහා කටයුතු සලදා ඇත.

මේ අතර ඇතැම් සුපිරි වෙළඳ වෙලඳසැල් ඇදිරි නිති කාලයේදීද විවෘතව තබන බවට ලැබී ඇති තොරතුරු මත වහාම ඒවා වසා දමන ලෙස දැනුම්දී ඇත. නමුත් ඒවාට පාරිභෝගිකයන් වෙත නිවසට භාණ්ඩ බෙදා දීමට අවසර ලබාදී තිබේ.

52,664 Viewers

12 Comments to “සියළුම ෆාමසි වසා දමන්නැයි නියෝග කෙරේ…”

  1. Lolla says:

    Good decision …..
    I’ve seen bakery in Hendala road wattala…also in operation….and many people gathered to buy bread in evenings

  2. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    බොහෝ නෝනෙලා කැමතියි මේ වැඩේට.. මේ දිනවල ගස්වල කොස් එහෙමත් තියෙනවා.. අනෙක සුපිරි වෙළඳසැල් නිවසටම එළවළු ගෙනැවිත් දෙනවා.. අවසර ඇති මාළු පොල් ලොරි එහෙමත් එනවා… දැන් බෙහෙත් එහෙමත් තැපැල් සේවය මඟින් ගෙනැවිත් දෙන්ට සූදානම්.. සල්ලි ගන්න බැංකුවට යන්ට බැරි එක තමා දැන් එයාලට තියෙන අවුල =D

  3. deshan says:

    ඔව් මම දන්න ගොඩක් බෙහෙත් තුන්ඩුවක් සාක්කුවේ දාගෙන රවුන් ගහනවා. හොද තීරණයක්.

  4. malaka says:

    මේ ක්‍රමයෙන් බෙහෙත් ලබා ගනීම සදහා නවතත් පෝලිම් ඇති වෙයි නේද? ගැටලු ගොඩක් ඇති වෙයි නේද?

  5. gamage says:

    dan beheth gedarata genwaganna kramaya danna kenek innawada?

  6. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    රාජ්‍ය ඔසුසල ශාඛා, අනුමත රාජ්‍ය ඔසුසලේ නියෝජිත ඖෂධ අලෙවිසල්
    ( ඒ ඒ නගරවල දුරකථන අංක සහ ලිපිනයන් )

    http://www.spc.lk/rajya-osu-sala-outlets.php

  7. ktrw says:

    This is another “Hal Polla” . At the end Gota:s party will be defeated in an election.

    • Memopad says:

      Agreed, people run crazy at streets as government has not given any notice of this prolonged curfew. You can’t feed families over fortnights without sufficient chain of supplies. No action so far to deliver items like a political hoax. If no support given to public in coming days no 2/3 but even 1/3 will be miracle

    • Chathura putha says:

      Okkotama kalin iskole yaman,gedara Inna velavata maitree bhavanava menehi karapan.siyalla Suva vevi.

  8. Gunaruwan says:

    Udeta ekak kiyanne, hawasata thawa ekak kiyano. Eiye kiwwa beheth thunduwata beget denawayi kiyala. Policiyen ehema ba kiyano. Monawada ban me wada ?

    • Me says:

      ලෝකෙට ලොක්කා අැමෙරිකාවේ කරන හැටි කියවල හෝ අැහුම්කන් දීල බලන්න. අපි හොඳයි, ඒ අය අල,

Main News