සියළු ආණ්ඩුකාරයන් ඉල්ලා අස්වෙති.. චන්ද්‍රිකාගේ කුමන්ත්‍රණය පරදන්න ජනපති සූදානම්…
January 1, 2019 at 9:20 am | lanka C news
සියළු පලාත් නියෝජනය කරන ලද ආණ්ඩුකාරවරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දී තිබේ.
ජනාධිපතිවරයා විසින් කරන ලද දැනුම් දීමක් අනුව මෙසේ සියළු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වී ඇත.
උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ තමන් ඇතුළු සියළු ආණ්ඩුකාරවරුන් මෙසේ ඉල්ලා අස්වීමේ ලිපි බාර දුන් බවයි.
දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරන්නේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමගින් එක්ව ශ්රීලනිපය ආණ්ඩුව සමග එක් කිරීමට සැලසුම් සකස් කරන ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීම සදහා ජනාධිපතිවරයා මෙම පියවර ගෙන ඇති බවය.
දැන් අපේ රට සිංහ ළේ ආණ්ඩුකාරයෝ කියන්නේ ඉස්සර අපේ රට කොලනි කරපු පර සුද්දන්ගේ චක් ගෝලයෝ දැන් උවමනා නැත
ඉංග්රීසින්ගේ ආණ්ඩුකාරවරුන් අපේ රටට කල හදිය නැවත මතක් කිරීමක්
ටොරින්ටන් සාමි (කි‍්‍ර. ව. 1847 – 1850 )ටොරින්ටන් සාමි අලුත් බදු ඇති කළේය. බලු බද්ද, තුවක්කු බද්ද, ඉස්තෝප්පු බද්ද, ආදිය 1848 කැරැල්ලේදී සිය ගණන් අහිංසකයෝ බයිනෙත්තු වලින් මරා දැමීය.කුඩාපොළ හිමියන්ද, පුරන් අප්පු සහ ගොංගාලේගොඩ බණ්ඩා යන අය මොහුගේ අණ පරිදි මරා දැමීය.උඩරට මංමාවත් තැනීම සඳහා රාජකාරි ක්‍රමය නැවත ඇති කරවිය. මාෂල් ලෝ හෙවත් යුද නීතිය පැන විය.
Hats off to Prez Maithiripala Sirisena for Samarakoontaking bold decisions in favour of the well being of Mother Lanka!
ඔය රෙජිනෝල්ඩ් කියන හාදය කොටින්ට කඩේ යන එකෙක්.