සියළු ඇමතිවරුන් අමාත්‍යංශවලින් ඉවත් වීමට බඩු අස් කරති..

November 18, 2019 at 3:00 pm | lanka C news
සියළු ඇමතිවරුන් අමාත්‍යංශවලින් ඉවත් වීමට බඩු අස් කරති..

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලුම කැබිනට් ඇමතිවරුන් පාහේ මේ වන විට සිය අමාත්‍යංශවලින් පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කර ගනිමින් සිටිති.

ඔවුන්ගේ කාර්ය මණ්ඩලයන්ද මේ වන විටත් පුද්ගලික බඩු බාහිරාදිය ඉවත් කරමින් සිටින බව අමාත්‍යංශ කිහිපයකම වාර්තාකරුවන් පැවසීය.

ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප ප‍්‍රබලයන් කිහිප දෙනෙකුම ඇමති ධුරවලින් ඉල්ලා අස්විය.

76,798 Viewers

13 Comments to “සියළු ඇමතිවරුන් අමාත්‍යංශවලින් ඉවත් වීමට බඩු අස් කරති..”

  1. රජරැටියා says:

    හොදයි හොදයි මගේ අප්පලා පළයල්ලා දැන් ගම්වලට. ගම්වල එවුන්ට මුලිච්චි නොවී හිටහල්ලා. කොරපු දේකුත් නැහැ නොවැ 2015 ඉදලා හිටියත්. මහ බැංකුවේ ඉදලා හොරකම් කොර එක විතරයි.

  2. Lebbe says:

    Kunu datha thama nihadayi. Marila wath da kalakanniya.

  3. Amal says:

    Arrest all UNP Ministers and prosecute to the fullest extent of the law for the the crimes committed against the people of Sri Lanka, Sangaya Vahanses, Bond Scam, Theft, Producing Fake Bills to the Parliament, Mafia Gang Expanssions and carrying out undocumented deaths, distributing drugs, etc.

  4. Nim says:

    BANKU MANKOLLA KARU
    GAL AGURU HORU
    DATH GALAWALA NAW GATHA HORA
    FOOT NOOT KARAYO
    AADEE KEE NOKEE
    HORU
    RATIN PANEE
    RANA WERU GAYA ATHI MAHA CHARYAA
    WAGEE.

    • maraya says:

      යමපාලන පල් හොරු රැල දුවනවාලු …බයේද ? ලජ්ජාවට ද ?මොවුන්ගේ සියලුම දේපල රාජසන්තක කලයුතුයි රටින් පිටවීම වැළැක්විය යුතුයි

  5. yanna. hebeyiwathkam hoyana bawa mathaka thaba ganna kkenekwath janathawa wisin YALITHORA NOGANU ETHA. PALAYALLASADAHATAMA

  6. john says:

    When Mahinda became temporary Prime minister this didnt happen. They know the poeple’s will now and how Gota will act.

  7. MC says:

    Mun othanth thakgedi kamak keranne, ohom ain wela mun hithanawa next genaral election ekata chanda kada ganna.

  8. Dilini says:

    Eka wage ekwela ajapa kanahillu deshapalanayen panna damiya yuthuya.Thaunge wasiyata neethi hada mahajanathawa hura kana apathayo. Illa aswelama chuthwela palayaw dan wadakaranne mahajana mathayata misak umbalage mathayata nowe.ASadaranayen sura ka depala raja santhaka karanna ona.K.P ge naw thamange namataliyagath awangard uduaganna bari thana winashakara ratata wishala widesha winimayak ahimi kara kunu ajithayagen patan gamu.

  9. Dilini says:

    Eka wage ekwela ajapa kanahillu deshapalanayen panna damiya yuthuya.Thaunge wasiyata neethi hada mahajanathawa hura kana apathayo. Illa aswelama chuthwela palayaw dan wadakaranne mahajana mathayata misak umbalage mathayata nowe.ASadaranayen sura ka depala raja santhaka karanna ona.K.P ge naw thamange namataliyagath awangard uduaganna bari thana winashakara ratata wishala widesha winimayak ahimi kara kunu R ajithayagen patan gamu.

  10. Dilini says:

    Palaylla palayalla hora thakkadi mahajanathawa hamadama umbalata alle natawanna baha.Honda pilithurak labuna neda.

  11. Dilini says:

    Palamuwa munge depala rajasanthaka karanna ona. Rate nathiweegiya asimith danaskandaya mun sathuwa atha.

Main News