සියළු ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

February 11, 2019 at 10:36 pm | lanka C news
සියළු ඉන්ධන මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න..

අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි රජය විසින් ඉන්ධන මිල ගණන් ඉහල දමා තිබේ.

සෑම මසම 10 වැනිදාට ක‍්‍රියාත්මක කෙරෙන ඉන්ධන මිල සුත‍්‍රය අනුව මෙම මිල වැඩි කිරීම සිදු කර ඇත.

ලෝක වෙලදපලේ ඉන්ධන මිල ඉහල යාම මත මෙම මිල වැඩිකිරීම් සිදු කර ඇත.

ඒ අනුව මෙරට ඉන්ධන නව මිල ගණන් මෙසේය

[table id=1 /]

131 views