සියළු ඉන්ධන වර්ග මිල ඉහල දැමේ… නව මිල ගණන් මෙන්න…

June 26, 2022 at 7:43 am | lanka C news
සියළු ඉන්ධන වර්ග මිල ඉහල දැමේ… නව මිල ගණන් මෙන්න…

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා ඉන්දීය තෙල් සමාගම විසින් බෙදා ඉන්ධන බෙදා හරිනු ලබන සියලු පිරවුම්හල්වල ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.

අද අලුයම දෙකේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම මිල ඉහළ නැංවීම ක්‍රියාත්මකය.

ඒ අනුව නව ඉන්ධන මිල මෙසේය.

70,421 views

20 Comments to “සියළු ඉන්ධන වර්ග මිල ඉහල දැමේ… නව මිල ගණන් මෙන්න…”

  1. විද්‍යා says:

    ලංකාවේ අසාර්ථක ම තෙල් ඇමති බයිලා චක්‍රවර්ති කංචන.

    ලංකාවේ අසාර්ථක ම තෙල් ඇමති බයිලා චක්‍රවර්ති කංචන.

    ලංකාවේ අසාර්ථක ම තෙල් ඇමති බයිලා චක්‍රවර්ති කංචන.

    ලංකාවේ අසාර්ථක ම තෙල් ඇමති බයිලා චක්‍රවර්ති කංචන.

    ලංකාවේ අසාර්ථක ම තෙල් ඇමති බයිලා චක්‍රවර්ති කංචන.

    ලංකාවේ අසාර්ථක ම තෙල් ඇමති බයිලා චක්‍රවර්ති කංචන.

  2. asoka says:

    කහ ඇඳගෙන කහ කහ සුද්දන්ට අහවල් එක දෙන්න මැච් බලන්න යන එවුන්ට අරගලයට කළු ඇඳගෙන යන්න බැහැනේ? රටේ හැමෝම එකතුවුඉනානම් පැය 24න් 225 ම එළවලා දාන්න පුළුවන්. මුන්ව එලෙව්වොත් විදේශ ආධාර පවා දෙන්න රටවල් ගණනාවක් ඉදිරිපත් වෙලා ඉන්නවා. මුන්ගේ හොරාකෑම නිසා දැන් ගිනි පොලීයටවත් නයක්වත් දෙන්නේ නැහැ.

    • සහොදරය says:

      අරගලය ට එන්න අරගලය ට එන්න කිය කියා වෙලෙලෙන්නෙ නෙතුව๬ තොට හම්බු වෙන ගානින් අරගල යට එන කෙනෙක් ට දෙන ගාන කියාපාන් එතකොට අපිත් එන්නම්

    • 3% නැති මෝඩ ජෙප්පා says:

      මුංව එලවලා උඹලා ගේන්ඩ හදන උං මතක් උනාම අර ගල නෙමෙි කොලබට එන්ඩ හිතෙන්නෙත් නෑ බං ඒතරමි උං අජුතයි

    • සුනඛයා says:

      ගොං කතා කියන්න එපා
      එහෙම විප්ලවයක් වුන ගමන් සිදු වෙන්නෙ විදේශ ආයෝජකයන්ගෙ පවා ලංකාව ගැන තියෙන විශ්වාසය නැති වෙලා ආයෝජන පවා නැති වෙන එක

  3. පුන්නක්කු බයියා says:

    හරි හරි
    පුන්නක්කු ඔය ගානට තියනකල් අපි රාජපස්සට.

  4. sa says:

    Ane rajapaksha Atulu Kalliya Apita Karapu De Gon Baiyyo Ayeth Chande denakota Thope daruwo Genawath Hithapiyaw. Hodata Thibuna ratata Thopi kala winasayata Thopi kalpagananak Apaye duk widinawa.Sure

  5. Baipatiya says:

    Baiyo illapu widihata apita inna ratak thiyenawa ne, ithin mokai prashne, katai pukai wahagena thawa tikak wahallu wage hitapan 😅

  6. Sathsara says:

    Kauda mun yako thopita aragalayata enna barinam bod kallak ussan paratawath bahapalla me kalakanninta virudda wenna virudda wena unta ponna katha kiyanne nathuwa

Main News