සියළු උත්සව ජනහමු තහනම් කෙරේ…

March 14, 2020 at 4:40 pm | lanka C news
සියළු උත්සව ජනහමු තහනම් කෙරේ…

මහජනයා විශාල වශයෙන් ඒකරාශි වන උත්සව, ජනහමු ආදිය තහනම් කිරීමට රජය තීරණය කර ඇත.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

ඒ අනුව එවන් උත්සව සති දෙකක කාලයක් සදහා තහනම් බව කොළඹ දී පැවති මාධ්‍ය හමුවේ දී පවිත්‍රා වන්නිආරච්චි සෞඛ්‍ය ඇමතිනිය පැවසුවාය.

ඉදිරියේදී පැවැත්වෙන සියළු ජනහමු සදහා පොලිසියෙන් අවසර ලබා ගත යුතු බවද ඇය කියා සිටියාය.

126 views

9 Comments to “සියළු උත්සව ජනහමු තහනම් කෙරේ…”

  1. Gunaruwan says:

    Api nam hituwe Weerawansa unnahe kiwwa widihata Corona lankawen thuran kala kiyala. Balan giyama thama nane. Man hithanne athuma kata waradda gatta wage.

  2. Rata Wenuwen says:

    මහා චන්දයත් සති 4 කට කල් දැම්මොත් කාලෝචිත නොවේද, එහෙම වෙන්න සින්හල කොටියා සුනන්ද දේශප්‍රියගෙ සහෝදරයාට කොරෝනා හැදෙන්න ඕනේ, හ්ම්!

  3. Macus says:

    මොනවා උනත් කොරෝනා නිසා රවිය ගොඩ ගියා. ඒ වගේම රවිය නිදහස් කිරීම ගැනත් ආන්ඩුවට තිබුනු විරෝධයත් ක්‍රමයෙන් පහව යනව. රවීගේ නිදහස් කිරීමෙන් මිනිසුන්ට එකක් අවබෝධ උනා. මේ ආන්ඩුවට 3/2ක් නැතිව මහජන මුදල් කොල්ලකාපු කම්බ හොරුන් මෙහෙම නිදහස් කරනවානම් මුන්ට 3/2 ක ලාබා දුන්නොත් කොහොම හොරකම් කරයිද.

    • Kasun says:

      නඩු ඇහුවේ ආණ්ඩුව කියලද හිතන් ඉන්නේ? අනේ මෙහෙමත් මැට්ටෙක්. බනිනවා නම් බැනපන් අධිකරනෙට, නියෝග දීපු තැනට.

      • Susantha says:

        Ethokota UNP kaale kuliyata mineemarapu Ranawiruwo neethi kadapu Hamuduruwo hora Deshapaalakayo hire damme aanduwenda.

  4. Tin tin says:

    එතකොට කෝච්චි වලට පොල් වගේ පටවන්නේ…. කාර්යාල අත්‍යවශ්‍ය කටයුතු වලට සිමා කරලා staff එක rotation විදියට වැඩට එන්න කිවොත් හොඳයි

  5. Saradiel says:

    රැට සමජසාලා යන තරුණ තරුණියන්ට කොරෝනාව හොද පාඩමක් දැන්වත් හොදට හැදියල්ලා.

  6. සමන් says:

    රටට මේ මොහොතේ අවශ්‍ය නායකත්වය සහ ඉතාම ඍජු තින්දු තිරණ. ඒ මෙන්ම තිරණ ඒ සුවිශේෂ මොහොතේ ගත යුතුයි! රටේ කොතැනක හෝ ඒ නායකත්වය ගොඩ නැගෙන විට රටේ ජනතාව මි මැස්සන් සේ ඒ වටා රොද බැඳ ගනු ඇත. එය දේශපාලන බලය ඉක්මවා යැමකි!

  7. සූකිරි බංඩියා says:

    * ශ්‍රී පාද වන්දනාව, කතරගම වැනි දිවයිනේ සතර දෙසින්ම ජනතාව පැමිණෙන තැන් පිළිබඳවත් හිතන්න ඕනෑ . රෝගය වැළැඳුනු කීපදෙනෙක් සිරීපාදේ ගියොත් සතර මහා ගංගා සමනොළ කන්දෙන් ගලන්නා සේ පහලට කොරෝනා රෝගියන් ගමරට බලායන්ට පහලට කරුණා කරාවි..

    * A.T.M යන්ත්‍රවල යතුරු පුවරු නිතරම ඇල්කොහොල්වලින් පිසදමන්ටත් බැංකු කටයුතු කරන්න ඕනෑ =D
    * තැන තැන කෙළගැසීමේ කැත පුරුද්දත් තහනම් කරන්න ඕනෑ..

Main News