සියළු උත්සව තහනම්.. මගුල්, අවමගුල්වලට අවම පිරිස්..

April 23, 2021 at 4:40 pm | lanka C news
සියළු උත්සව තහනම්.. මගුල්, අවමගුල්වලට අවම පිරිස්..

මාසයක කාලය තුළ ජනතාව ඒකරාශී වන කිසිදු උත්සවයකට අවසර ලබා නොදීමට රජය තීරණය කර තිබේ.

කොරෝනා පාලන රාජ්‍ය අැමතිනී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරන්නේ කොරෝනා ව්‍යාප්තිය ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි.

කොරෝනා ආසාදන වූ තරුණ ප්‍රජාව තුළ ද සංකූලතා මතු වෙමින් ඇතැයි ද ඇය සඳහන් කළාය.

ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන ප‍්‍රදේශයන් හුදෙකලා කිරීමට කටයුතු කරන බවද ඇය කියා සිටියාය.

මංගල උත්සවයක් සදහා උපරිම 50ක් අවමංගල අවසථාවක් සදහා 25 වශයෙන් පිරිස් සීමා කිරීමකට සාකච්චා වෙමින් ඇතැයිද ඇය සදහන් කලාය.

93,782 views

18 Comments to “සියළු උත්සව තහනම්.. මගුල්, අවමගුල්වලට අවම පිරිස්..”

  1. බයියට මොළයක් ජාතික ව්‍යාපාරය says:

    පී සී ආර් ඇන්ටිජන් ටෙස්ටින් අඩුකරල මීටරේ පරතරේ මාස්ක් එක ඔක්කොම අමතක කරෝල කතරගමට සිරීපාදෙට ජන ගන්ගා ගෙනැල්ල නුවරඑලි වසන්ත උදාන ජන ගගින් පුරෝල ඔක්කොම කෙලෝ ගත්තම දැන් නීති ගේනව හොද වෙලාවට දැන් හරි මොලේ පෑදුනේ නැත්නම් වෙසක් තොරණ් දන්සැල් කාරියත් දුන්න නම් ඉන්දියාව පරද්දන්නෙ මැයි මාසෙ ඉවරවෙන්න කලියෙන්

    • ගොනාට මොලේ says:

      කෙලෝගත්තම නෙමෙයි හෝටල්කාරයන්ගෙයි අනෙකුත් හැතිකරේ මඩිය තරවෙනකම් ඉදලා දැන් බොරුවට දැඩි තීරණ ගන්නවා.

      • පබිලිස් says:

        මොන කොරොනා තිබ්බ ත් පින් පඩි ගන්න ඔබ රජයෙ සේවකයෙක් වෙන්න ඕනෙ නිකන් පඩි packet එකඅතට ලෙබෙන. අනිත් මිනිස්සු හා වියපරක්‍යින් වෙඩ කලොත් තමයි සල්ලි

    • මාක්ස්වාදී ජෙප්පා says:

      හික් හික්….. උබ මෙතන ඉදන් ලොකු පාට් දැම්මට, මැයි පෙලපාලි තියන්න ඕනෙ කියල උබේ බොසා අන්න අරෙහෙ කෑගහනවා.

    • Karunadasa says:

      රට වසනකමි බලාසිටි බත්බැලයා වෙනුවෙන් විනාඩි 5ක නිහඩතාවයක්. පවි ඔීයි ඔය හාදයා නානවා ඉවරයක් නෑ

  2. lushan says:

    paarlimentuwath 50kata seemakaranna….hamadama ekata gahagannahinda loku awadaanama thiyanne ethana….anith eka un hitiyakiyala ratakata hodak welama nane…naya witharai ithurune

  3. Ombudsmen says:

    බස් වල මීටරේ තියා මිලී මීටරයකවත් පරතරයක් නැතිව යනවා මේ දැනුත්.
    මල ගෙවල්වල මගුල් ගෙවල්වල සීමා ගැන කියකියා LockDown ඉබ්බා මගුලක් කියෝනවා.
    මැයි දින එපාලු,කොරෝනා පිට දාගෙන මොකාටද මේ එන්නේ ?

    • මාක්ස්වාදී ජෙප්පා says:

      කොරෝනා පිට දාගෙන උබට භජමොනියක් කරන්න එන්නෙ.

      ඒක නිසා හොදටම බය වෙයන්. ඉරිසියා කොරපන්, ප්‍රචන්ඩ වෙයන්. විනාශකාරී දේවල් කරපන්.

      • Karunadasa says:

        රට වසනකමි බලාසිටි බත්බැලයා වෙනුවෙන් විනාඩි 5ක නිහඩතාවයක්. පවි ඔීයි ඔය හාදයා නානවා ඉවරයක් නෑ

      • තිස්ස සර් says:

        මාක්ස්වාදියෝ ධනවාදියෝ කම්කරැවෝ ජෙප්පෝ බයියෝ කියලා මිනිසුන් වෙන් කරන්න බෑ ළමයිනේ..හැමෝම Homo sapiens.
        මුලදී සමහර අපෘෂ්ඨවංශික පණුවන්ගේ නිව්ස් වලට අහුවෙලා මටත් පොඩි අවුලක් ගියා.හැබැයි ආපහු පරණ AL notes ටිකක් රිවයිස් කරලා මම යන්තන් ගොඩ ආවා.

  4. සංජීව says:

    බස් එකක වෙඩිම ගත්තනම් 100 කට විතර මගුල කියන්න තිබුණා. මොකද බස් වලට පටවන ගන්නෙ සීමාවක් නැහැනෙ.

  5. Sanka says:

    මෙන්න අපේ විරෝධාර කෝවිඩ් බලකාය නැගිටලා …වැඩට ඇවිත්…

    අර පම්පෝරි ඇමතිවරැ දැන් දත කට මැද ගෙන ඇති තව සුමානෙකින් දෙකකින් පම්පෝරි ගහන්න…

    හැමෝම කතා කරන්නේ චිනේ කරපු විදියයි ඉන්දියාවේ කරපු විදියයි..කවුරැවත් කතා කරන්නේ නෑ මම කරපු විදිය…මම තමයි හොඳටම කලේ..

    • වයි දිස් කොලවෙරි says:

      1%කේ බුද්ධිමතුන් යෝජනා කරපු ක්‍රමය අහලා කේරල ගව මුත්‍ර දුන්නනම් ඉවරයිනේ.

  6. Truth says:

    මගුල් කාල ඉවර උනාට පස්සේ මගුලක් කියවනවා. 😂🖕🖕🖕

  7. Vivr says:

    How easily manipulating the crisis to their advantage. Now no May rally’s where people wouo have seen the. Eeoded popularity of the president and the gov. Popularity of other parties, this works both Who and GOSL agenda. WHO wants a third wave to scare the sh…out of people just like it did in American people after 911, using a crisis to further their sinister agenda. Other wise it would have been embarrassing ifPohottuwa had been rejected by people.

    ….

  8. " ලවුඩ්ස්පීකර් පිරිත් නම් මේ පාර එපා " says:

    මහ හයියෙන් ලවුඩ්ස්පීකර් දමාගෙන පින්කම් සංවිධානය කරන සාධුලට මේ නීති අදාළ නෑ නෝනේ…

Main News