සියළු කුණු ලොරි ගිනි තියනවා.. එකක්වත් එවන්න එපා.. මීතොටමුල්ල ජනයා වියරු වැටෙති..

April 16, 2017 at 2:10 pm | lanka C news
සියළු කුණු ලොරි ගිනි තියනවා.. එකක්වත් එවන්න එපා.. මීතොටමුල්ල ජනයා වියරු වැටෙති..

තවත් එක කුණු ලොරියක් හෝ මීතොටමුල්ලට පැමිණියහොත් ගිනිතබන බව මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ව්‍යාපාරය මීතොටමුල්ලේදී පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේය.

සංගමයේ සභාපති නීතිඥ නුවන් බෝපගේ එහිදී මෙසේ අදහස් පල කලේය.

මේ වන විට මියගිය පිරිස 21ක් ලෙස සදහන් කලද තවත් 20කට ආසන්න පිරිසක් කුණු කන්දට යටවී සිටින බවද ඔහු එහිදී සදහන් කලේය.

61 views

10 Comments to “සියළු කුණු ලොරි ගිනි තියනවා.. එකක්වත් එවන්න එපා.. මීතොටමුල්ල ජනයා වියරු වැටෙති..”

  1. sunimal says:

    කොළබ චන්දේ ඉල්ලා එනවිට කොස්ස අමතක ක‍රන්න එපා දුවනකම් ගහමු

    • Gayan says:

      පොලිස්පති ඇතුළු රඡයේ නිලධාරීන් 2015 අංක 13 දරන ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත කිුයාත්මක නොකර නීතිය උල්ලංඝණය කරන්නේ ද

      • Samantha says:

        ඔය බෙරිහන් දෙන එකා ලප කුමාරයාගේ ගෝලයා. ඌ කොරන්න් JVP කොන්තරාත්තුවක්. JVP නීතීඥ සංගමයේ ක්‍රියාකාරිකයෙක්. මූ ගේ දේසපාලන පැටිකිරිය මුළු කොලොන්නාවම දනී. ඔය අරලිගහ මැදුරේ කාර්යාල දාගෙන එක අස්සේ බුදියගෙන ඉන්නේ අනුර ලපයා. ජෙප්පෝ මෙච්චරකල් ආණ්ඩුවේ පොල්ගෑවා ද (නැත්නම් ඇමති පුතාලාගෙන් ලජ්ජා නැතිව ලක්ෂ ගණන් සල්ලි ගත්තද ?) පුළුවන් නම් ඌවත් එල්ලලා මරමු කියපන්කො.

        කොටිකාවත්තේ සද්ධාතිස්ස හාමුදුරුවේ ඇතුළු කොලොන්නාවේ 500ක් විතර අහිංසක ජනතාව මරපු උන් කවුද කියලත් අපි දන්නවා….! විසගොර කිඹුල්ලු කඳුළු හලනවා කියන්නේ මේවට තමයි..!

        කොලන්නාවේ උපන් කොලන්නාවේ මැරෙන, කොලනාවේ ඉතිහාසේ අමතක නැති, කොලොන්නාවේ ජනතාව….!!!

        විපත දේශපාලන සැපත කරන කාලකන්නි මූසල ජෙප්පෝ.

        තොගේ සනුහරේම හැඳි ගෑවිලා මක බෑවිලා පල….!!!

    • පත්තරේ-කථා says:

      මේ අය අනවසරයෙන් පදීංචි වුනු අයද කියලයි යුරෝපා මාධ්‍ය සැක හිතන්නේ?
      මෙවැනි කුණුකසල තියෙන ගඳ ගසන තැනක මේ අය කෙසේ ජීවත් වුනාද යන්න අනිත් සැකය..?
      උත්තර දෙන්න..?

  2. බන්ඩය්යා says:

    දැන් බෝලෙ පාස් කොරන්න නැතුව නරි නාටක නැතුව ගෝටා සහ ඉසුරැ දේවප්‍රිිය වැන්නන් ගෙන අා විසඳුම් සලකා බලා මාස තුනකින් තීරණයක් දෙන්න හැකි ජනාධිපති කොමිසමක් වහාම පත් කොරපන් හිටං.

  3. NARAYANA says:

    ALL POLITICIAN SHOULD BE STONED BEFORE COMING TO DISASTER SITE

  4. Ranjan says:

    Whose garbage ? Colombo people’s. UNP ruled Colombo Municipal Council since 1956.

  5. අනෝමා says:

    ඔය නුවන් බෝපගේ කුණු කන්ද විකුනලා හැදිච්ච එකෙක්, දැන් පොරක් වෙන්න හදනවා. ඕකටත් ගහලා පන්නන්න ඕන. මූ 2012 ඉඳන් කුණු කන්දේ ප්‍රශ්නේ නොවිසඳ, කුණු කන්දෙන් බඩ වඩා ගත්ත නරුමයෙක්, දැන් බොරුවට කිඹුල් කඳුළු හෙලනවා

  6. ඒවි says:

    ගහපියව් අලියටම කතිරේ මෝඩ හැත්ත.

  7. විමල් සුබසිංහ says:

    මමත් මිතොටමුල්ලේ කුණු කන්ද අසළ. අනෝමා ඔයා හරි, මූ, නුවන් බෝපගේ, කුණු කන්දෙන් පොරක් වෙන්න හදනවා. ආයි මාධ්‍ය සංදර්ශන පවත්වන්න ආවොත් ගහලා පන්නමු ඕකාට. කුණු ලොරි පුච්චන ඕකා ගාව මිනිස්සු නැහැ.

Main News