සියළු කොන්දේසි පිලිගත්තා.. අපේ සහාය සජිත්ටයි.. දෙමල සන්ධන මන්ත්‍රීන් කියති.. උතුරේ සජිත්ගේ පත්‍රිකාද බෙදති..
November 3, 2019 at 1:20 pm | lanka C news
ගිවිසුමකට එළඹෙන්නේ නැතිවම දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිවරණයේ දී සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇති තිබේ.
පේ‍්‍රමදාස මහතා තම කොන්දේසි වලට එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් යාපනය කිලිනොච්චිය වව්නියාව ආදී ප්‍රදේශවල ජනහමු පවත්වමිනි සඳහන් කරමින් සිටිති.
ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවා තම ඉල්ලීම් දිනා ගත හැකි යැයිද ඔවුන් කියා සිටිකි.
ඇතැම් මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්රචාරක පත්‍රිකා පවා බෙදා හරිමින් සිටිති.
මේ අතර වව්නියාවේදී පැවති ජනහමුවක් අමතමිනි ඇමැති රාජිත සේනාරත්න මහතාද සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන බවත් එය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කරනු ඇති බවත්ය.
අවි අත දරා රණබිම
https://soundcloud.com/elle_gunawansa_thero/ci0eaucnfejv
පේමදාස මහත්මාට වුනා වගේ පුතාටත් දෙයි උතුරෙ උන් ගානට නිකන් ඉන්න අපිවත් මුන් පවා දෙනවා
මගේ රට මගේ ජාතිය මගේ ගම
මගේ සත් සිරිත් සහ ජාතික උරුම
මගේ වැරයෙන්ම නිදහස්කොට තැබුම
මගේ යුතුකමයි සලකවු හැමදෙනම
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්
අද හෙට එනව අපේ රටේ වැනසීම
මෙන දේ කලත් තොප සම හෙළයන් නේද
වෙන්නට නොදී විනාසයක් අද හෙටම
බුදු දහමයි හෙළයයි රැක ගතයුතුය
විජිතපුරේ කොටුවේදී
කඩු පිට කඩු පහර දිදී
යුද කොට ජය ගත් පරිදී
සිහි කරපන් හෙළ පුතනි
හොරගල් අහුලනකොට අපි නම් ඕක දැනගන හිටිය ආයිබෝවං
හැංගි හැංගි මූණු බැන්දත් නටන්න වෙන්නෙ එලියෙ කිව්වලු.
දැන් සජියට තවත් කයන්න පුලුවන්ද මං ඔය කාගෙවත් කොන්දේසි වලට එකඟ නෑ, මම මේ රට පාවා දෙන්නෙ නෑ කියල.
දැන් දකුණෙ UNP මොන්ගලයට රට ජාතිය පාවා දීම වෙනුවෙන් කතිරෙ ගහන්න පුලුවන්.
UNP මොන්ගලයා says:
අනේ ඕව අපිට කමක් නෑ ලොක්කා. රට, ජාතිය නෙමේ අම්ම, තාත්ත නෙමේ ගෑණිව පාවල දුන්නත් අපි ඉතිං UNP පි ඉතිං කැපුවත් කොලනේ. ඒක අපිට හැමෝම දේශපාලන වහල් මොන්ගලයයො කියන්නෙ. අපි එහෙම තමයි.
යූඇන්පී හරක් ඕවර තේරුම් ගන්න තරං මොළයක් තියෙන එවුන් නෙමේ.
අපි කඩමලු වලින් අඹුඩ ගහපු කාලෙ ඉවරයි!
අපිට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙනවයි කියපු
පෑඩ් ප්‍රේමදාස මහත්තයට තමයි අපේ මනාපය.
එජාපාක්ෂිකයින්ට කියන සුප්‍රසිද්ධ නම තමා “බත්ගොට්ටෝ” එකේ තේරුම උන් බත් පතකට ඕනෑම පාවාදීම ක් කරනවා රට ජාතිය බල්ලට දාාලා,😗😗😗😗