සියළු කොන්දේසි පිලිගත්තා.. අපේ සහාය සජිත්ටයි.. දෙමල සන්ධන මන්ත‍්‍රීන් කියති.. උතුරේ සජිත්ගේ පත‍්‍රිකාද බෙදති..

November 3, 2019 at 1:20 pm | lanka C news
සියළු කොන්දේසි පිලිගත්තා.. අපේ සහාය සජිත්ටයි.. දෙමල සන්ධන මන්ත‍්‍රීන් කියති.. උතුරේ සජිත්ගේ පත‍්‍රිකාද බෙදති..

ගිවිසුමකට එළඹෙන්නේ නැතිවම දෙමළ ජාතික සන්ධානය විසින් ජනාධිපතිවරණයේ දී සිය සහාය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීමට තීරණය කර ඇති තිබේ.

පේ‍්‍රමදාස මහතා තම කොන්දේසි වලට එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් විසින් යාපනය කිලිනොච්චිය වව්නියාව ආදී ප්‍රදේශවල ජනහමු පවත්වමිනි සඳහන් කරමින් සිටිති.

ඉදිරි ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවා තම ඉල්ලීම් දිනා ගත හැකි යැයිද ඔවුන් කියා සිටිකි.

ඇතැම් මන්ත්‍රීවරුන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රචාරක පත්‍රිකා පවා බෙදා හරිමින් සිටිති.

මේ අතර වව්නියාවේදී පැවති ජනහමුවක් අමතමිනි ඇමැති රාජිත සේනාරත්න මහතාද සඳහන් කළේ සජිත් ප්‍රේමදාස මහතාට දෙමළ ජාතික සන්ධානයේ සහාය හිමිවන බවත් එය ඉක්මනින්ම ප්‍රකාශයට පත් කරනු ඇති බවත්ය.

37,286 Viewers

24 Comments to “සියළු කොන්දේසි පිලිගත්තා.. අපේ සහාය සජිත්ටයි.. දෙමල සන්ධන මන්ත‍්‍රීන් කියති.. උතුරේ සජිත්ගේ පත‍්‍රිකාද බෙදති..”

  1. KGB says:

    දැන් කරැණටයි පිල්ලෙයාන්ටයි පොට්ටුඅම්මාන් වෙනුවට පාඵව නැති කරන්න පොහොට්ටු-අම්මාන් ඉන්නවා.
    ඉස්සර පොට්ටුඅම්මාන් මිනිස්සු බිය වද්දන්න කරපු දේවල් කරන වැඩේ දැන් බාර දීලා තියෙන්නේ පොහොට්ටු-අම්මාන්ටයි.

    • CIA says:

      😂😂😂😂😂😂😁😁😁😂😂😂😂🌈🌈🌈

    • කැකිරි says:

      සජියාගෙ බළලා පැනපි මල්ලෙන් එලියට . සිංහලයිනි දැන් මු දෙන පෑඩ් ඇඳන් මූදට පැනපල්ලා

  2. KGB says:

    දැන් කරැණටයි පිල්ලෙයාන්ටයි පොට්ටුඅම්මාන් වෙනුවට පාඵව නැති කරන්න පොහොට්ටු-අම්මාන් ඉන්නවා.
    ඉස්සර පොට්ටුඅම්මාන් මිනිස්සු බිය වද්දන්න කරපු දේවල් රට පුරාම කරන වැඩේ දැන් බාර දීලා තියෙන්නේ පොහොට්ටු-අම්මාන්ටයි.

  3. LION says:

    අපට එපා එක බිම් අඟලක්වත්, අනුනට හිමි ඇති භූමියකින්. පෙර මුතුන් මිත්තන් ලෙයින් කඳුලෙන් අප වෙනුවෙන් සුරක්ෂිත කළ මේ පින් බිම හැර. අපට හිමි මේ එකම බිම් කඩ අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත කරන්නට අපටත් ඇත වගකීමක්. එසේ නැතහොත් ලේ හෙලූ මුතුන් මිත්තන්ගේ විරුවන්ගේ සාපයට ගොදුරු වනු ඇත.

  4. Raterala says:

    දේශප්‍රේමී ප්‍රගතිශීලී ශ්‍රී ලාංකිකයිනි,මෙි රට කෑලි .කෑලි වලට කඩා වෙන්කර එකිනෙකා යුධවදින තැනට නොකර අපේ දූදරුවන්ගේ නාමයෙන් ගෝඨාභය ජනාධිපති කර ශ්‍රී ලංකාවබේරා ගනිමු

  5. Raterala says:

    දේශප්‍රේමී ප්‍රගතිශීලී ශ්‍රී ලාංකිකයිනි,මෙි රට කෑලි .කෑලි වලට කඩා වෙන්කර එකිනෙකා යුධවදින තැනට නොකර අපේ දූදරුවන්ගේ නාමයෙන් ගෝඨාභය ජනාධිපති කර ශ්‍රී ලංකාවබේරා ගනිමු

  6. Raterala says:

    දේශප්‍රේමී ප්‍රගතිශීලී ශ්‍රී ලාංකිකයිනි,මෙි රට කෑලි .කෑලි වලට කඩා වෙන්කර එකිනෙකා යුධවදින තැනට නොකර අපේ දූදරුවන්ගේ නාමයෙන් ගෝඨාභය ජනාධිපති කර ශ්‍රී ලංකාවබේරා ගනිමු what nonsense I didnt comments earlyer.

  7. Sawumyapala says:

    Jayawewa lankawe ekiyabawayata bhahumika akandatawayata Dewi pihitay. Sihalune nangitiyaw.

  8. chandapala says:

    මෙච්චරකල් හොරගල් ඇහීලුවේ ඕකට තමයි. දකුණේ ජනතාව මේ පිළිබඳව සිතා බැලිය යුතුයි .

  9. Sumith says:

    එතකොට හරියටම හරි. ඇමෙරිකාව උතුර දකුණ බෙදනවා. ඊට පස්සේ උතුර වෙන් කරලා දෙනවා. නැගෙනහිර ඊට පස්සේ කඩල දෙනවා. ගහපු ගිවිසුම පෙන්නන්න ඕන නෑ නේ.

  10. ඩපයා says:

    ඔහොම යන් ඔහොම යන්. නියමායී. දැන් දකුණේ ජනතාවට හිතන්න තියෙන්නේ මෙචචරයී යුද ජයග්‍රහණය අමතක කොරල උතුර නැගෙනහිර කොටියට නැවත බාරදෙනවද නැත්තං එය ප්‍රතිෂේප කරලා ගෝඨාබයට චන්දය දෙනවද කියන එක විතරයී.

  11. sinha le says:

    අවි අත දරා රණබිම

    https://soundcloud.com/elle_gunawansa_thero/ci0eaucnfejv

  12. upul says:

    ප‍ේමදාස මහත්මාට වුනා වග‍ේ පුතාටත් ද‍ෙ‍යි උතුර‍ෙ උන් ගානට නිකන් ඉන්න අපිවත් මුන් පවා ද‍ෙනවා

  13. Love nature says:

    මගේ රට මගේ ජාතිය මගේ ගම
    මගේ සත් සිරිත් සහ ජාතික උරුම
    මගේ වැරයෙන්ම නිදහස්කොට තැබුම
    මගේ යුතුකමයි සලකවු හැමදෙනම

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමියන්

  14. Love nature says:

    අද හෙට එනව අපේ රටේ වැනසීම
    මෙන දේ කලත් තොප සම හෙළයන් නේද
    වෙන්නට නොදී විනාසයක් අද හෙටම
    බුදු දහමයි හෙළයයි රැක ගතයුතුය

  15. LION says:

    විජිතපුරේ කොටුවේදී
    කඩු පිට කඩු පහර දිදී
    යුද කොට ජය ගත් පරිදී
    සිහි කරපන් හෙළ පුතනි

  16. උපාසක says:

    හොරගල් අහුලනකොට අපි නම් ඕක දැනගන හිටිය ආයිබෝවං

  17. Angoda Buva says:

    හැංගි හැංගි මූණු බැන්දත් නටන්න වෙන්නෙ එලියෙ කිව්වලු.

    දැන් සජියට තවත් කයන්න පුලුවන්ද මං ඔය කාගෙවත් කොන්දේසි වලට එකඟ නෑ, මම මේ රට පාවා දෙන්නෙ නෑ කියල.

    දැන් දකුණෙ UNP මොන්ගලයට රට ජාතිය පාවා දීම වෙනුවෙන් කතිරෙ ගහන්න පුලුවන්.

    UNP මොන්ගලයා says:
    අනේ ඕව අපිට කමක් නෑ ලොක්කා. රට, ජාතිය නෙමේ අම්ම, තාත්ත නෙමේ ගෑණිව පාවල දුන්නත් අපි ඉතිං UNP පි ඉතිං කැපුවත් කොලනේ. ඒක අපිට හැමෝම දේශපාලන වහල් මොන්ගලයයො කියන්නෙ. අපි එහෙම තමයි.

  18. නිළමේ says:

    යූඇන්පී හරක් ඕවර තේරුම් ගන්න තරං මොළයක් තියෙන එවුන් නෙමේ.

    • Saumya says:

      අපි කඩමලු වලින් අඹුඩ ගහපු කාලෙ ඉවරයි!

      අපිට නොමිලේ සනීපාරක්ෂක තුවා දෙනවයි කියපු
      පෑඩ් ප්‍රේමදාස මහත්තයට තමයි අපේ මනාපය.

  19. Raterala says:

    එජාපාක්ෂිකයින්ට කියන සුප්‍රසිද්ධ නම තමා “බත්ගොට්ටෝ” එකේ තේරුම උන් බත් පතකට ඕනෑම පාවාදීම ක් කරනවා රට ජාතිය බල්ලට දාාලා,😗😗😗😗

Main News