41 Comments to “සියළු ගුවන් මගීන්ට රේගුවෙන් දැනුම් දීමක්.. දැඩි සීමා පනවයි…”

  1. Saman says:

    Lankawe duty free ake inna dollar mankolla karayo nisa minissu othanin badu ganne na,ithin ratata dollar aama adui,arakku witharak aran ikmaninma aliyata yanawa minissu.

  2. ශ්‍රීමාලි says:

    තොපිට ඩොලර් ඇති පදමට එවන්න හොදයි
    සල්ලි එවන්න කිය කිය හිගාකනවා
    අපි දහදුක් විදලා හොයන එකෙන් කන්න මොනවා හරි ගේන එක උබලට අමාරුයි.නොදකින්

    • Siripala says:

      sira kathawa…munta doller higakanna hodai..e manusseyekta aswata deyak genna ba..pake reguwa..thopila rajasanthaka karapu deyak kiyapan amathilage…unta hama jarawak ma genna denawa..reguwe thamai..pattama hora set ekak inne

  3. Mahinda rajapassa says:

    අපි යමක් ගෙනාවොත් තමයි අමාරුව, දේශපාලකයන්ට කෙරි ජොනියලා ඇල්කොහොල් ගේනවා, ඒවා අවුලක් නෑ….

Main News