සියළු ජනතාව පැයක් මදුරුවන් මරන්න නියම කෙරේ.. මදුරු මරන නිල පැයක් ප‍්‍රකාශයට පත් කරයි..

June 7, 2017 at 12:40 pm | lanka C news
සියළු ජනතාව පැයක් මදුරුවන් මරන්න නියම කෙරේ.. මදුරු මරන නිල පැයක් ප‍්‍රකාශයට පත් කරයි..

රටේ සියළුම පුරවැසියන් මදුරු මර්ධනය සදහා එක් විය යුතු වන ලෙස සෑම සතියකම සිකුරාදා දිනයේ පෙරවරු 09.30-10.30 අතර වූ පැයක කාලයක් ප‍්‍රකාශයට පත් කිරීමට රජය සූදානම් වෙයි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් ජයසුන්දර බණ්ඩා මහතා පවසන්නේ එම පැයක කාලයේදී රටේ සියළු පුරවැසියන් කුමන ස්ථානයක සිටියත් මදුරු මර්ධනයට දායක විය යුතු බවයි.

ගංවතුරෙන් පසු ඩෙංගු අවදානමක් ඇති නිසා තුන් මාසයක කාලයකට මෙම වැඩපිලිවෙල සැලසුම් කර ඇතැයිද ඔහු සදහන් කරයි.

27 views

5 Comments to “සියළු ජනතාව පැයක් මදුරුවන් මරන්න නියම කෙරේ.. මදුරු මරන නිල පැයක් ප‍්‍රකාශයට පත් කරයි..”

  1. kaniya says:

    අනේ මිහරකුනේ මේ වගේ මෝඩකම් ගැන කියන්නේ කාටද ?කවුද ඔය බුද්දිමත් අදහස දුන්නේ ?හිටපු සවුක්ය අමතිද නැතිනම් දත් දොස්ත්රයද නැතිනම් අර සැටලයිට් ගෑනිද? ඈ බුරුවනේ මේ රටේ ඉන්න මදුරුවන් අතින් තලලා මදුරුවෝ නැතිකරන්න පුලුවන්ද ?මෙහෙමත් විහිලු

  2. Aedes aegypti says:

    පානාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

  3. saitm says:

    Atheesareta ambuda gahanawa wage wedak meka. Munta pissuda koheda.

  4. ජසයා says:

    මම සතුන් නොමරමි, අන්සන්තක දෙය සොර සිතින් නොගනිමි, කාමයෙහි වරදවා හැසිරීමෙන් වැලකෙමි, බොරු නොකියමි, මත් වතුර සර මත් ද්‍රව්‍ය පරිහරණයෙන් වැලකෙමි.

  5. Sri lankan says:

    Suduwella people’s Bank eke 4 denekuta dengue.. Allapu wete nidahas paksha karyaalaya

Main News