සියළු ජාතිවාදී ගැටුම් ඇති කරන්නේ ගෝටාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේයි..

June 13, 2017 at 10:40 am | lanka C news
සියළු ජාතිවාදී ගැටුම් ඇති කරන්නේ ගෝටාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේයි..

බොදු බල සේනා සංවිධානය හැදුවේ, රැක්කේ, නඩත්තු කලේ හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටභය රාජපක්‍ෂ යයි ඇමති එස්.බී. දිසානායක මහතා පවසයි.

අදද යම් ජාතිවාදී ගැටුමක් ඇත්තේ නම් එය මෙහෙයවන්නේ එය පිටුපස ඉන්නේ ගෝටාභය රාජපක්‍ෂ යයිද ඔහු සදහන් කරයි.

12 views

16 Comments to “සියළු ජාතිවාදී ගැටුම් ඇති කරන්නේ ගෝටාභයයි.. බොදුබල සේනාවත් ඔහුගේයි..”

  1. ජසයා says:

    මේකටනම්, ඇත්තටම වරද මහින්දගේ….
    හිරේ ගිය එකාට ජනාධිපති සමාව දීලා එලියට ගත්ත එකට මහින්දටනම් සමාවක් නැහැ.

  2. Sirisena says:

    Ohoma kiyala Gotabaya natikaralama dapan sb malli. Ethakota enasareth mata me janapati putuwema inna puluwan. Man oyata ethek barata wastuwa denawamai. Ow.
    Thanks sb.
    Mama hitaishee
    Sirisena

  3. latha says:

    මේ වගේ වාචාල කමට රජයේ ඇමති වරයෙක් වෙන රටක එහෙම ප්‍රකාශයක් කොලොත් උ හිරේ, නමුත් මෙහෙ , එහෙම එකට තව ලොකු ඇමති කමක්, ඔන්න යහපාලනයේ

  4. අනේ මහින්ද මහත්තයෝ මේ වගේ කන්ඩ දීපු අත හපාකන බල්ලෝ තවත් ඉන්නවා අලුත් පක්ෂයේත්, ඔබතුමා ප්‍රවේසම් වෙන්න මේ වගේ තිරිසනුන්ගෙන්. මුන්ට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැහැ. මේ අමනයෝ තමයි ජාතිය රට පාවලා දෙන්නේ .

  5. සෙල්ලං සේන​ says:

    පිස්ස්ස්සෙක් පිස්ස්ස්සෙක් වගේ කෑ ගහන්න එපා බණ්ඩො.තමුසෙ මහ මල පෙරේත පිස්ස්ස්සෙක් හලෝ.නරි,කොටළු,බැටළු,කූඹි,ගෙඹි,හරක්,කලවැදි,අපතයෙක් හලෝ.නිකම් පිස්සෙක් වගේ පිස්ස්ස්ස්ස්ස්සු කෙලින්න එපා ඕයි.වාචාලකම ප්‍රදර්ශණය කරල පිස්ස්ස්සෙක් වෙන්න එපා මැට්ටො..