සියළු ඩීසල් හා පෙට්‍රල් වාහන භාවිතයෙන් ඉවතට…
November 9, 2017 at 3:38 pm | lanka C news
වසර 2040 වන විට මෙරට සියළුම වාහන ඩීසල් හා පෙට්‍රල් භාවිතයෙන් ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අයවැය කතාවේදී කියා සිටියේය.
මෙවර අයවැයෙන් විදුලි මෝටර් රථ සදහා උපරිම ලක්ෂ 10ක් දක්වා බදු අඩු කරන බවද ඔහු පැවසිය.
විදුලි ත්‍රීරෝද රථ, විදුලි බස් රථ හදුන්වාදීමට කටයුතු කරන බවද ඔහු සදහන් කලේය.
වායුු බැලුන් ABS නොමැති වාහන ආනයනය නැවැත්වීමට කටයුතු කරන බවද ඔහු පැවසීය.
45 views
එක අවුරුද්දක වැඩ පිළිවෙළක් හදපල්ලා එකටම …..
ජනතාව තවත් මෝඩයා කරන්නද හදන්නේ? ඉන්දියාවේ සියලුම වාහන 2030 ඉදන් ඉලෙක්ට්‍රික්. ඉන්දියාව ඉලෙක්ට්‍රික් වෙද්දී ලංකාවත් නිකන්ම ඉලෙක්ට්‍රික් වෙනවා. මේක යහපාලන රජයේ හපන්කමක් කියල ඔලුවෙන් යන්න එපා.
මේ ගොන් තඩියා 2040 වෙනකොට වලේ ඉදන් බ්ජට් හදනවා. 2040 වෙනකොට කාර් නැහැ ට්රන්න්ස් කොප්ටෙර්ස් තමා තියෙන්නේ වෘතාකාර ප්ර්වාහන් පද්දති තුල යන.
Meeharaka hama minihatama thiya eaka dedarakata eaka wahanayak gane thiyenawada? Mara devolpe wuna retakne hitapu gaman electric wahana ganna…petrol wahanayakwath use karapu nathi minissu kochchara innawada?