සියළු තනතුරු අතහැර ගෙදර යනවා.. යහපාලනය ආවේ හොරු අල්ලන්න මිස හොරු රකින්න නොවෙයි..- සජිත්
August 6, 2017 at 2:10 pm | lanka C news
දුෂණයට පක්ෂව අත ඔසවන්නැයි කිසිවෙකු හෝ තමන්ගෙන් ඉල්ලා සිටියහොත් සියළු තනතුරුවලින් ඉල්ලා අස්වී ගෙදර ගොස් විශ්‍රාම ගන්නට සූදානම් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
යහපාලන රජය පත් වූයේ හොරු අල්ලන්ට මිස හොරු රකින්නට නොවන බවද ඇමතිවරයා සදහන් කරයි.
Prana mahagedara idala enakota ethana thibuna dewal keeyak aragena aawada…eee witharada oya thiyena depola kandarawa pappa lawariyama witharak wikunala hamba karapuwada.
Ikmanatama Gedara gihilla tape eka aran usa manala usa anuwa security job ekakata hari kamkaru job ekakata hari yanawa.
Oya jadapalana amathikamata vada eka dhasvarak nambukarai.
Mama kiuwa de mata mathaka nehe. mang ehema kiuwada ????????? mata nam mathaka nehe.
Kaiwaru dasa.
අනේ මුන්ව ලංකාවේ උන් කවදා තේරුම් ගනීද ?
කයිවාරු ජෝකර්ලා.
Unp nayaka kamata enawata polla dapu tharamak demme eya nisa uda pene pena kiyanne.
මෙයාගේ නංගිගේ මල් ශාලාවේ (ශිරෝහානා) මල් ඡාත්‍යයන්තර වෙළඳපොළට යවන්න ඕන නිසා මෙයාගේ තාත්තා එයාර් ලංකා ෆ්ලයිට්වල ගමන් මාර්ගෙත් වෙනස් කලා කියලා ඒ දවස්වල වාර්තා පලවුනා.. ඒ තාත්තගේ පුතානේ මෙයා…