සියළු තනතුරු අතහැර ගෙදර යනවා.. යහපාලනය ආවේ හොරු අල්ලන්න මිස හොරු රකින්න නොවෙයි..- සජිත්

August 6, 2017 at 2:10 pm | lanka C news
සියළු තනතුරු අතහැර ගෙදර යනවා.. යහපාලනය ආවේ හොරු අල්ලන්න මිස හොරු රකින්න නොවෙයි..- සජිත්

දුෂණයට පක්‍ෂව අත ඔසවන්නැයි කිසිවෙකු හෝ තමන්ගෙන් ඉල්ලා සිටියහොත් සියළු තනතුරුවලින් ඉල්ලා අස්වී ගෙදර ගොස් විශ‍්‍රාම ගන්නට සූදානම් බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

යහපාලන රජය පත් වූයේ හොරු අල්ලන්ට මිස හොරු රකින්නට නොවන බවද ඇමතිවරයා සදහන් කරයි.

133 views
Main News