සියළු දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලොක්ඩවුන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ…

May 10, 2021 at 3:00 pm | lanka C news
සියළු දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලොක්ඩවුන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ…

කිසියම් ප්‍රදේශයක් හෝ දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි හුදෙකලා කිරීමක් සිදුකළ හොත් ඒවායේ අත්‍යවශ්‍ය සේවා සැපයුම් හා අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

ආර්ථික පුනර්ජීවන හා දරිද්රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සියළුම දිස්ත්‍රික්ක ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත නිකුත් කර ඇති එම උපදෙස් පත්‍රිකාව මෙසේය.

105,517 views

6 Comments to “සියළු දිස්ත‍්‍රික් හා ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට ලොක්ඩවුන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ…”

  1. නාරද says:

    චක්‍රලේඛ අරවා මේවා සියල්ල හරි ඒත් ක්‍රියාත්මක වීම තමයි අප්සැට්. මේවා ‌මෙනිටර් කරන්න තව කට්ටියක් දාන්න වෙනවා!
    ;

  2. Dengu Nona says:

    district lekamlaagen danathi wadak naha. unta upades denna deshapaaluwange postar alopu kollo tikak daanna!

  3. Tin tin says:

    ලොකුගේ උන්නාන්සේට කියනවා එහෙම නෙවෙයි

  4. Mr. Positive says:

    Mewa okkoma hari, minisunta jeewath wenna salli sapayanne kohamadha kiyala poddak denuwath keruwa nam

  5. Piyadasa Yalagala says:

    That is good move by Covid 19 task force.We too wanted contain Covid 19 not to be spread in Island wide.

  6. ඉන්න හිතෙන රටක් says:

    මාර්ගෝපදේශ චක්‍රලේඛ ගැසට් ගහලා ගහලා ඒවා රිවරස් කරලා කරලා පිචන් වෙච්ච ආන්ඩුවක් දැක්කේ ම නැහැ. හිටං දීපු ආතල් මොනාද , මේවනේ නියම ගොන් ආතල්.

Main News