සියළු දේපල විකුණා දමයි.. නැවත නොඑන්නම චන්ද්‍රිකා එංගලන්තයේ පදිංචියට යයි..

February 13, 2018 at 12:40 pm | lanka C news
සියළු දේපල විකුණා දමයි.. නැවත නොඑන්නම චන්ද්‍රිකා එංගලන්තයේ පදිංචියට යයි..

චන්ද‍්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය ලංකාව හැරදා එංගලන්තයේ පදිංදියට යාමට තීරණය කර ඇත.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂයේ අත්තනගල්ල ආසන සංවිධායකද වූ ඇය ආසනයේදී ලද අන්ත පරාජය හේතුවෙන් බලවත් සිත් තැවුලට පත්ව මෙම තීරණය ගෙන ඇත.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ ජය ගනු ලැබුවේ 49,949ක ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගනිමිනි. දෙවැනි තැන එක්සත් ජාතික පක්‍ෂය ලබා ගත්තේ ඡන්ද 26,904ක් ලබා ගත් එක්සත් ජාතික පක්‍ෂය විසිනි. ශ‍්‍රීලනිපය ඡන්ද 13,300ක් ලබා ගනිමින් තුන්වන තැනට පත්විය.

ලංකාවේ ඇති තම සියළු සියළු දේපල විකුණා දමන බවද ඇය තම සමීපතමයෙකු සමග පවසා තිබේ.

තම ආසන සංවිධායක ධුරයද ආපසු බාර දී නැවත නොඑන්නම ලංකාවෙන් පිටවන බවද ඇය සදහන් කර ඇත.

102 views

96 Comments to “සියළු දේපල විකුණා දමයි.. නැවත නොඑන්නම චන්ද්‍රිකා එංගලන්තයේ පදිංචියට යයි..”

  1. Thank goodness NEVER EVER return to Sri Lanka GATES CLOSED for you jara eelam woman…maka bewila pala sadahatama tamil naduwata saha ltte London koti guhawata.

  2. Podi saadu says:

    අනාගතයේදී පාසල් ගුරුවරියක විසින් සිය ශිෂ්‍යයන්ට ඉතිහාස පාඩම කියා දෙමින් සිටී:

    ගුරුවරිය : ආ.. දන්න ළමයෙක් ඉන්නව නං කියන්න බලන්න….. තමන්ගේ පියා බිහි කරපු… තමන්ගේ මව විසින්
    පෝෂණය කරපු… නමුත් ඔවුන්ගේම දියණිය විසින් විනාශ කරපු.. ලෝකයේ තිබුන දේශපාලන පක්ෂයක
    නමක්… (ළමයෙක් නැගිටියි) ආ.. ඔව් කියන්න බලන්න…
    ළමයා : ශ්‍රී ලංකා නිදහස් පක්ෂය…
    ගුරුවරිය : බොහොම හොඳයි.. බොහොම හොඳයි.. ඒක විනාශ කරපු විදිහත් කියන්න බලන්න..
    ළමයා : එයාගේ පක්ෂයේ හිටපු කෙනෙක් එක්ක එයාගේ පුද්ගලික වෛරයක් තිබ්බා.. ඉතින් එයා කලේ එයත්
    එක්ක ඒ පක්ෂයෙම හිටපු කෙනෙක්ව එකට හප්පලා තිබ්බා.. ඊට පස්සේ ඒ පක්ෂෙට විරුද්ධව හිටපු
    පක්ෂයක් එක්ක ඒ පක්ෂය පූට්ටු කලා… අන්තිමට වුනේ පක්ෂ දෙකටම ගෙදර යන්න කියලා ඒ රටේ
    මිනිස්සු කිව්වා.. පක්ෂ දෙකම නන්නත්තාර වුනා..

  3. Upul says:

    This woman is the main curse for my motherland. Please get lost and hope you are going to realize your mistakes and learn to be a human being rather than a devil (YAKSHANEE). You are going to get your “KARMA” activated as soon as you leave this world which is not that far. GROBR!

  4. සෙවල බන්ඩා says:

    මදෑ මමත් දුවෙක් හැදුවා. මේ මල හෝන්තුව මගේ
    නමයි, රටයි දෙකම කනවා. මට මැරිලවත් සැනසිල්ලේ
    ඉන්ඩ දෙන්නෙ නෑ.

  5. මට දොළහක් කොලා says:

    මට දොළහක් කොලා එකොළහක්ම දිනුම්. මේකත් දිනුම්. ප්‍රන්සේ සෝබෝන් වලදී වෙන්නැති?අනි මෙහෙම කෙලවීමක්. හොර ගොල්ලේදීම මුන් කෙල්යා නෙ. අනේ මගේ පස්ස පැත්ත.

  6. Kabba Hora1 says:

    Go to Toile
    Pissu, Wisky BITCH

  7. Kabba Hora12 says:

    I like your Under Arme.

    Make smell my counry with it PLEASE

  8. Brahmana says:

    මේ උඩින් තියෙන චන්ද්‍රිකාගෙ පින්තූරෙ දකින හැම
    තිස්සෙම මට මතක් වෙන්නෙ නවනින්දා පිල්ලෙවමයි.
    දෙන්න එකට තිබ්බොත් ඕනැ කෙනෙකුට පේන්නෙ නිවුන්
    සහෝදරියො දෙන්නෙක් වගේ.

Main News