සියළු නාවුක හමුදා සෙබළුන්ට කදවුරෙන් පිටවීම අත්හිටුවයි.. සියළු නිවාඩු අවලංගුයි..

April 25, 2020 at 2:10 pm | lanka C news
සියළු නාවුක හමුදා සෙබළුන්ට කදවුරෙන් පිටවීම අත්හිටුවයි.. සියළු නිවාඩු අවලංගුයි..

නිවාඩු ලබා සිටින සියලු නාවික හමුදා සාමාජිකයන්ගේ නිවාඩු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

එමෙන්ම කිසිදු නාවික හමුදා සාමාජිකයෙකුට සිය කඳවුරු භූමියෙන් පිටතට යාම අත්හිටුවා ඇත.

නාවුක හමුදාපති පියල් ද සිල්වා මහතා සඳහන් කළේ පවතින තත්ත්වය පහව යනතුරු මෙම ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මේ අතර කොරෝනා ආසාදිත බවට තහවුරුව ඇති හමුදා සාමාජිකයන් ආශ්‍රය කළ පිරිස් සම්බන්ධව තොරතුරු මේ වනවිට ලබාගන්නා බවද ඔහු සඳහන් කළේය.

177 views

7 Comments to “සියළු නාවුක හමුදා සෙබළුන්ට කදවුරෙන් පිටවීම අත්හිටුවයි.. සියළු නිවාඩු අවලංගුයි..”

  1. විසාලානුවර සිට says:

    කොටින්ටවත් කරන්න බැරිවුන දෙයක් මේ කොරෝනලා ටික කරන්නේ

  2. Sandun Dhammika says:

    We don’t need US marine forces. We need SL marine forces guys.
    We need you guys, Get well soon brothers.

    • aniwa says:

      aniwa machan, they won’t get the virus. we don’t need medial professionals to handle this.
      Jaya wewa Gota sir.

  3. Lakcha says:

    Mun mecchara gon da ban me dawas wala hathara athe aviddinna ?

    • බුද්ධි says:

      හැම මගුලටම ඉස්සරහට හමුදාව බිල්ලට දීලා අන්තිමට මුලු ත්‍රිවිධ හමුදාවටම කොරෝනා බෝකරවලා තමයි නවත්තන්නේ.
      මෙහෙම ගියොත් අල, ළුැණු වගේ හමුදාවත් ඉන්දියාවෙන් ආනයනය කරන්න වෙයි හෙට අනිද්දා.

  4. Saradiel says:

    අපේ හමුදාවට අපේ ප්‍රණාමය යොද බල යෝද සක්තිය ලැබේවා බුදු සරණයි

  5. MD says:

    Hama deyakma subawadi lesa siduwewa kiya patami.hamudapatitumani api obe wachanayata pannaraya labannemi.(kala nohakkak nomatha)Jayasri!

Main News