TNA සියළු පක්‍ෂවල සහාය සජිත්ටයි.. නිල නිවේදනය නිකුත් කෙරේ..

November 7, 2019 at 12:40 pm | lanka C news
TNA සියළු පක්‍ෂවල සහාය සජිත්ටයි.. නිල නිවේදනය නිකුත් කෙරේ..

ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ සියලු පක්ෂවල සහයෝගය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට පියවර ගත් බවට එම සන්ධානය විසින් නිල වශයෙන් නිවේදනක් නිකුත් කරමින් සඳහන් කොට ඇත.

ටොලෝ පක්ෂයේ ඊයේ දින වව්නියාවේදී මද්‍යම කාරක සභා සාමාජිකයින් රැස්වී සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබා දෙන බවට ප්‍රකාශ කිරීමෙන් පසුව දෙමළ ජාතක සන්ධානය විසින් මෙසේ නිල නිවේදනයක් නිකුත් කොට ඇත.

මෙහිදී දෙමළ ජාතික සන්ධානය විසින් පත්වන නව ජනාධිපතිවරයා සතු ලක්ෂණ 4 ක්ද තිබිය යුතු බවද පෙන්වා දෙයි.

එහිදී පළමු කරුණ ලෙස ප්‍රජාතන්ත්‍රවාදයට සත්‍යවාරදී ලෙස කැපවීමක් ඇති විරුද්ධවාදීන් නොඉවසන, අධිකාරිවාදයට හා ඒකාධිපතිවාදයට විරුද්ධ වන අයෙකු වීම පෙන්වා දෙයි.

දෙවැනි කරුණ වන්නේ, රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාදායක, විධායකයේ සහ අධිකරණයේ සේවාවන්වල, විශේෂයෙන්ම රාජ්‍ය සේවය, පොලිස් හා ත්‍රිවිද හමුදා සේවය හා ඉහත සේවාවන් හි පාලන බය ඇති අනෙකුත් ආයතනවල නිදහස ආරක්ෂා කිරීම හා රැක ගැනීමට හැකි අයෙකු වීමයි.

තුන්වන කරුණ වන්නේ, මුලික අයිතිවාසිකම් හා මානව අයිතීන් උදෙසා කැපවු අයෙකු වීමයි.

අවසන් කරුණ වන්නේ, සාධාරණත්වය හා සාමානාත්මතාවය සහ සියලු ආගම් සහ ජාති භේද පසෙකලා ජාතික සහ ප්‍රාදේශීය ලෙස, රාජ්‍ය පාලනයට සත්‍ය ලෙසත් ඒ තුළින් නිර්මාණය වන එක්සත්, නොබෙඳුණු, බෙදිය නොහැකි, රටක් තුළ සියලූම පුරවැසියන්ගේ අනන්‍යතාවය පවත්වා ගැනීම සහ රැකගැනීම මඟින් ඔවුන් සමාන බව දැනෙන අතර එකම රටක් ඔවුන් සියලු දෙනාට අයිති වෙනවා සේම ඔවුන් එකම රටකට අයිති බව හැඟවිය යුතු බවයි.

ඉහත කරුණු සඳහන් වගකීම කවුරුන් හට ලබා දෙනවා ද යන තීන්දු ගැනීමේ දී ඡන්ද දායකයා ඉතා සුපරික්ෂාකාරී විය යුතු බවද ඒ නිසා සියලු කරුණු සලකා බලා විශේෂයෙන්ම පසුගිය කාලයේ සහ අනාගතයේ ඔවුන්ගේ ක්‍රියාවන් ද ප්‍රතිපත්ති ප්‍රකාශන ද සලකා බලා දෙමළ ජාතික සන්ධානය ( ඉලංගයි තමිල් අරසුකච්චි) විසින් සියලුම ජනතාවගෙන් විශේෂයෙන් නියෝජනය කරන දමිළ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී සංධානයේ අපේක්ෂකයා, හංසයා ලකුණෙන් ඉදිරිපත් වන සජිත් ප්‍රේමදාස මහතාට ලබා ලෙසත් ඔවුන්ගේ නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙයි.

මෙම නිවේදනය දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, ඉලංගයි තමිල් අරසුකච්චි නායක මාවෙයි සේනාධිරාජා, ටෙලෝ නායක සෙල්වම් අදයික්කලනාදන් හා ප්ලොට් නායක ධර්මලින්ගම් සිද්දාර්තන් යන අය විසින් නිකුත් කර ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

28,566 Viewers

14 Comments to “TNA සියළු පක්‍ෂවල සහාය සජිත්ටයි.. නිල නිවේදනය නිකුත් කෙරේ..”

  1. Anoosh says:

    This what true citizens of Sri Lanka would expect and do the needful on 16th November. We are impatient to hear the good news on 16th.

  2. SLCommunity says:

    Me inne ahikuntikayo set eka. Ubala okkoma BAKA BAKA PAAD MAN ta neda support karanne. Korala balamu dinana hati. Ubalata me sare thamai bada yanne. Ubala hithagena inne ubala me rate anagathe theranaya karanna neda? Ewa me sare summa. Ubala hamadaama kale minissu bedabinna karala ubalage wasiyata wada krapu eka neda? Sinhala Demala Muslim kiyala wenasak na apita ubalata wage. Mona jathiye unath apita wadagath wenne manussakama witharai.

  3. prasantha says:

    The battle between sinhalese and rest ….. !

  4. උපාසක says:

    ඕක ඉතිං මුලු රටම දැනගන හිටිය දෙයක්නේ ආයිබෝවං

  5. kamal says:

    ඥාණානන්ද හිමි දෙමල සංවිධානය අමතයි
    පුතේ උඹලගෙ තිබුණු හැම මනුස්‍යත්වයම නැති වුනා අය යන්නෙ අපායේ නේද. දැනට ලැබෙන ඡන්ද වාර්තා අනුව උතුරේ මුලු ඡන්ද 611024 න් දවිඩ සංවිධානයට තියෙන්නෙ ඡන්ද 106000 යි ඒ ඔක්කොලාම අපායේ යනවා. නමුත් මට බේරාගන්න පුලවන් වුන ඡන්ද 106000 ක් තියෙනවා දැන් ඒ අය සහය දක්වන්නෙ ගෝටාට නමුත් කපටි කමල් හින්දා මම කරනවා හැම මනුස්‍යත්වයක්ම ඔකට්ටියගේ හදන්න නමුත් අය බෑ. මේ පාර එක්සත් ජාතික පාක්ෂිකයෝ ලක්ෂ 6ක් අපායේ යනවා. නමුත් කමල් හින්දා ඉන් දෙකක් බේරුණා. නමුත් එකක් තියෙනවා මනුස්‍ය්තවය කමල්ගෙ මම ඉදිරිපත් කරනවා ඡන්දේ මෙය මාතෘ දිව්‍ය රාජයාගෙන් උනත් අහලා මට කියන්න පුලුවන් නමුත් මටත් කියන්න පුලුවන් දිස්ත්‍රික්ක 25න් 6ක ඇරෙන්න ගෝටා ඡන්ද 61%ක් ගන්නවා 6 න් දෙකක යාපනයේ වන්නියේ 11%ක් ගන්නවා කිලිනොච්චියේ හා නුවරඑලියේ 38%ක් ගන්නවා. නැගෙනහිර මඩකලපුවේ හා අම්පාරේ ඡන්ද 60%ක ප්‍රතිශතයක් සජිත් ගන්නවා. සේරුවාවිල චෛත්‍ය රාජයාගේ බලයෙන් හා කන්තලේ මහමෙව්නාවේ ගිරිහඩු සැයේ බලයෙන් ගෝටා ත්‍රිකුණාමලේ 48%ක් අරන් දිනනවා ගෝටා වැඩි ඡන්ද ලක්ෂ 26කින් දිනනවා

  6. Cps says:

    සජිත් දිනනවා ඒක නියතයි
    පොහොට්ටුවෝ හීන දකිනවා 2010 ප්රථිපලය repeat වෙයි කියලා නමුත් වගකීමෙන් සහ දැඩි විශ්වාසයෙන් යුතුව මං කියනවා සජිත් මෙවර අතිශය තියුණු ජයක් ලබනවා , මුස්ලිම් , දෙමළ ඡන්ද ඉතා සුලු ප්‍රමාණයක් අරන් ජනාධිපති වීම සිහිනයක් පමණයි

    • ඩපයා says:

      ගොන් කතා නොකියා චන්ද ප්‍රතිපලය කියන දිනයට උඹේ අධෝමාර්ගයේ ඔබා ගන්න සමනළ මංගලගේ සුරුට්ටුව ඉල්ල ගනින් කකුල් දෙක දිගේ ගූ බේරෙන එක නවත්තගන්න.

  7. Ajith says:

    Api ohka dhanawa, mey paara tna ekata ba prethipalaya wenas karanda.

  8. kamal says:

    වවුනියාවගෝටා 68%කින් දිනනවා මන්නාරම තමයි 11%

  9. kamal says:

    මුලතිව් ගෙෝටා දිනනවා ඡන්ද 6කින් නමුත් ගන්න‍‌ෙ37.12% යි

  10. praba says:

    අනේ උඹලගේ ජන්ද අපිට එපා. සජිත්ටම දීපල්ල.ඒවා නැති වුනාට ගෝටා දිනනවා. ඒක කිසිකෙනෙකුට නතර කරන්න බැහැ. උඹලට අවශ්‍ය දේවල් කරන්න අපිට ඉඩ දෙන්න බැහැ.

  11. kamal says:

    යාපනයේ මුලු ඡන්ද ප්‍රතිඵලය
    අනුර 106000
    සජිත් 227000
    ගෝටා 106000 මම කලින් කියපු ඒවා වෙනස් වෙන්න ඔනේ මොකද ඒ මනුස්‍යත්වය වෙනස් වුනා සජිත් කියපු දෙයක් හින්දා සජිත් කිව්වා උතුර නැගෙන හිර පළාත් සභා නැවත පන ගන්වා සෙනට් සභාවක් පිහිටනවා කියා පැමිණෙන කපටි සෙනෙටුව නිසා ඡන්ද වැඩි වුනාග ගෝටාගේ ඡන්ද 106000 න් කපටියො ඉන්නෙ 2යි ඒ දෙන්නා පුනරුත්ථාපනය කල නැවත ජිවය ලැබිය නොහැකි කොටි දෙන්නෙක් ඒ දෙන්නා විතරයි අපායේ යන්නෙ නමුත් මෛත්‍රි බුද්ධ ශාසනයේ නිවන් දකිනවා බුදු හාමුදුරුවන්ට උදව් කරපු නිසා. සජිත් ගෙ 6න් 3ක් අපායේ යනවා නමුත් ඒ අයගෙන් 3 දෙනා දිග කාලයක් සමාවක් ලැබෙනකන් සංසාරයේ ගමන් කරයි. නමුත් එක්කෙනෙක් ඉන්නවා ඉතිරි 3 දෙනා බෙරා ගන්න ඒ තමයි කමල්. ඒ කට්ටිය කමල්ට ඡන්දය දෙන්නෙ මහ මැතිවරණයේදි නමුත් 106000න් 3න් දෙනෙක් හැර ඉතිරි අය ඔක්කොම අපායේ යනවා මිසදුටු විම නිසා මිට කමල්

  12. Prabath Buddika says:

    Mole thiyana ratat adare karana sighalun hama denama Gotata chandaya denna … Eka angatha parapura wenuwen karana thamage duwala puthala wenuwen karan uthu kamak kiyala hithanna…

  13. MD says:

    Ranil +Sajith+Chandrika+Rajitha+Champika+Mangala=TNA

Leave a Comment

Main News