සියළු ප‍්‍රධාන පාසැල් එන සතියේ වසා දමයි…

June 18, 2022 at 6:20 pm | lanka C news

කොළඹ නගර සීමාවේ මෙන්ම රට පුරා සියලු ප්‍රධාන නගරවල පිහිටි පාසල් එන සතියේ වසා තැබීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.

සෙසු පාසල් පැවැත්වීම සම්බන්ධ තීරණයක් ගැනීම ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ට කළාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කර පියවරක් ගන්නා ලෙසද නිර්දේශ කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ නිවේදනය මෙසේය.

109,585 views

8 Comments to “සියළු ප‍්‍රධාන පාසැල් එන සතියේ වසා දමයි…”

  1. S. Vitharana says:

    හිර ගෙවල් රාශියක් විවුර්ත කරන්න වෙයි.

  2. Manodaya says:

    ගම්බද පයින් යන්නේ පාසැල් වලට. ඒවා වහන්න අවශ්‍ය නොවේ.

  3. අනුර says:

    කෙලින් තීරණයක් ගන්න බැරි ඇමතියෙක් නිලධාරි පිරිසක් අනේ අපොයි රටේ අධ්‍යාපනය.
    ඉස්කෝලෙ ගමේ තිබුණට ගුරැවරැ අනධ්‍යන කාර්ය මණ්ඩල එන්නෙ පිටින් කියන එක මේ මෝඩ මී හරක්ට තේරෙන්නෙ නෑ ඉස්කෝල පවත්වන්න ඕනනම් සියළු කාරය මණ්ඩල වලට ඉන්ධන පහසුකම් ලබාදෙන්න ඕන කියන එක මේ ඇමතියටයි නිලධාරින්ටයි තේරැම් නොයන්න මුන් බබ්බුද? ඊයෙ උදේ 7:00ට ඉන්ධන පෝලිමට ගියා බවුසරේ ආවෙ රෑ 9:30ට පෝලිමේ ගිහින් ෂෙඩ් එක ලඟට එනකොට පාන්දර 4:00 තෙල් ඉවරයි.හිස් අතින් ගෙදර ගියා ඉතින් මේ විදිහට අපි කොහොමද වැඩට එන්නෙ ඉස්කෝලෙට කිලෝ මීටර් 18 ඇයි මේ ප්‍රශ්න ඇමතියා තේරැම් නොගන්නෙ

  4. බබක්ක says:

    well done රාජපක්ශවරුනේ
    උඹල හොඳටම කලා

  5. Wickrama says:

    හොඳටම ෆේල් වුන කෙනෙක් කොහොම හරි පාස් වෙලා යන්න උත්සාහ කරනකොට මුළු රටක්ම ෆේල් වෙලා දුක්විඳිනවා!

  6. කැපුවත් පොහොට්ටුවට says:

    ජෝසප් ස්ටාලින් හිරබාරයට ගනු. රටේ දරුවන් ගේ අනාගතය විනාශ කරන කඩාකප්පල් කාරීන් එල්ලා මරනු. පාසැල් වහා විවෘත කරනු.

    මොකා, ආ, තෙල් නැති නිසාද, ….ආ එහෙනං කමක් නෑ.

    සියලු පාසැල් වසා දමා ගෝටාබය මැත්තුමාගේ සටනට සම්පූර්ණ සහයෝගය දක්වමු.

    පොහොට්ටුවට ජය නියතයි

  7. ටින් ටින් says:

    යකෝ… ප්‍රධාන නගර ප්‍රධාන නොවන නගර… කොහොමද ළමයි දැනගන්නේ….

    කෙලින් කියනවලකෝ

Main News