සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට කොරෝනා එන්නත හෙට සිට විදී…

February 15, 2021 at 5:30 pm | lanka C news
සියළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ට කොරෝනා එන්නත හෙට සිට විදී…

හෙට දිනයේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සඳහා කොරෝනා මර්ධන එන්නත ලබාදීමට නියමිතව ඇත.

කොළඹ හමුදා රෝහලේ දී හෙට පෙරවරු සිට මන්ත්‍රීවරුන්ට එන්නත්කරණය ආරම්භ වෙයි.

හෙට සිට දින හතරක් තිස්සේ මෙම කටයුත්ත සිදු කරන බව පාර්ලිමේන්තු වේත්‍රදාරියා සඳහන් කරයි.

11,246 views
Main News