සියළු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ‘කොකේන්’ ලේ පරීක්ෂාවක් 05 වැනිදා..
March 13, 2019 at 11:20 am | lanka C news
අයවැය තුන්වැනි වර ඡන්ද විමසීම සිදු කරන අප්‍රෙල් 05 වැනිදා සියළුම පාර්ලිමේන්තු මන්ත්රීවරුනට වෛද්‍ය පරීක්ෂණයක් සිදු කරන්නැයි පක්ෂ නායකයන්ගෙන් හා කතානායකවරයාගෙන් තමන් ඉල්ලීමක් කල බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
කතානායකවරයාගේ දැනුම් දීම මත එම ඉල්ලීම ලිඛිතවම සිදු කල බවත් රාමනායක මහතා පැවසීය.
එම වෛද්‍ය පරීක්ෂණය අනුව කොකේන් භාවිත කරන පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් කවුදැයි සොයා ගත හැකි යයිද ඒ මහතා කීවේය.
අයවැය ඡන්ද විමසීම සදහා සියළුම මන්ත්‍රීවරුන් පැමිණෙන නිසා එදින වඩාත් සුදුසු දිනයක් යයිද රාජ්‍ය ඇමතිවරයා වැඩි දුරටත් සදහන් කලේය.
ජනාධිපතිට දෙවරකට වඩා ජනාධිපති වෙන්න බැරි කලා වගේ දෙවරකට වඩා මන්ත්‍රී වීමටත් තහනම් කරනු.
No one will agree .just see how MR behaves …
රන්ජට පිස්සු. මොළේ කචල්.
මූ හිතන්නෙ ඌ හැර දේශපාලනයෙ ඉන්න ඔක්කොම හොරැ කියලයි.
දැන් මුගේ ජනප්‍රිය කම අඩුවෙලා තියෙන්නෙ.
රනිල්ටත් මූ මහා කරදරයක් වෙලා.
රනිල් මූට ආසනයක් දෙන්නෙත් නෑ.
දුන්නත් මූ කරන්නෙත් නෑ.
ලබන පාර මිනිස්සු මූට රැවටෙන්නෙත් නෑ.
අන්තිමට ඉතුරැවෙන්නෙ තටිටෙයි, බඩයි, පොල්කටිටයි පමණයි.
මොලේ පරික්ෂ කරන්න ක්‍රමයක් නැතිද .නැතිනම් IQ ටෙස්ට් එකක් දීල බලන්න .
Blood of people is boiling while politicians are paying a softball game.
People have become totally hapless.
Awrudu 5 wshrama watupa awrudu 30 k karanu rajaye anith sewakayanta samanawa.
ගොන්ජා.. හූඑන්පී ට්‍රික්ස් වලින් කොළරා කොළ ලේ නැති එවුන් ගොනාට අන්දන්නයි හදන්නේ.. ලේ වලින් කොකේන් අල්ලන්න පුළුවන් ඒක ගහල පැය 48ක් යනකං විතරයි. හොඳම ක්‍රමේ කෙස් සාම්පල් ගැනීමලු.. අවුරුද්දකට පස්සෙ උනත් හොයන්න පුළුවන්ලු.. google karala balanna
ඊට වඩා බොහෝ සාර්ථකයි යූරින් (මුත්‍රා) ටෙස්ට් එකකින් මේ මත්ද්‍රව්‍ය පරීක්ෂාව සිදුකරන එක. ලෝකයේ බොහෝ ආයතනවල අනුගමනය කරන ක්‍රියාමාර්ගය තමයි මේ යූරින් (මුත්‍රා) ටෙස්ට් එකකින් පරීක්ෂා කිරීම.
අනේ ගොන්ජො.උඹේ ඔය කොකේන් කතාව පුස්සක්. කොන්ද පන නැති මිනිහ. පඩ ෂෝ.