සියළු පාසැල්වලට ලගදීම ‘ඩිජිටල්’ ගුරුවරුන් පත් කරනවා..- අකිල

July 24, 2019 at 6:48 pm | lanka C news
සියළු පාසැල්වලට ලගදීම ‘ඩිජිටල්’ ගුරුවරුන් පත් කරනවා..- අකිල

රට පුරා පිහිටි සියලුම පාසල් වලට ළඟදීම ‘ඩිජිටල්’ ගුරුවරුන් පත් කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙවැනි පියවරයන් මගින් වෙනස් වන ලෝකයට අවශ්‍ය අලුත් දැනුම දරුවන්ට ලබා දිය යුතු බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

එමෙන්ම රට පුරා සියලු ජාතික පාසල් වල උසස් පෙළ ගුරුවරුන්ට සහ සිසුනට නොමිලේ ටැබ් පරිගණකයක් ලබාදීමට එළඹෙන මාසයේ දී කටයුතු කරන බවද ඔහු පැවසීය.

රුපියල් කෝටි තිහක් පමණ වටිනා පොත් පාසල් පුස්තකාලවලට ලබාදී ඇති බවද ඔහු කියා සිටියේය.

26 views

17 Comments to “සියළු පාසැල්වලට ලගදීම ‘ඩිජිටල්’ ගුරුවරුන් පත් කරනවා..- අකිල”

  1. Potheguru says:

    ඩිජිටල් ගුරුවරියන්ද පත්කරන්න. ඔවුන් බිකිනි වලින් සැරසී සිටියොත් අපටද යලිත් පාසල් යාමට පුළුවන.

  2. charles says:

    He is a very joker. Get ready to pack up.

  3. Gonsun says:

    Digital thaba yata wal len ellenna
    Wenawa nobo dinakin eya dena ganna
    Gon thadi katha gothala apa sanasenna
    Hithuwata hudee janaya dei badayanna

  4. HENA says:

    me anith pissu uththa.. digital lap top paiye katha…

    lamai thamath scool wala duk widinawa

  5. Love nature says:

    පාසල් ළමයි ටික මුන් වගේ මෝඩයෝ ක‍රන්න හොදම මග මෙය නැවත් විය යුතුය අන්තිමට මෙයින් සිදුවන්නේ කොපි කැට් වරුන් අපේ රටේ බෝවිමයි

Main News