සියළු පාසැල්වල ජනාධිපති මෛත්‍රීගේ පින්තූර එල්ලන්නැයි ලිඛිතව දන්වයි..
May 21, 2017 at 3:50 pm | lanka C news
පාසැල් තුල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පින්තූරය එල්ලා තබන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශයෙන් කරන ලද දැනුම්දීමක් අනුව යයි කියමින් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්වරයා විසින් මේ බව දන්වමින් කලාප අධ්‍යාපන කාර්යාල වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.
pasalath deshapalanikaranaya kala ape pamba pathi…
ඇයි ඉතිං එයාගේ ප්‍රතිමා හැම කුඹුරකම හිටවල තියෙන එකේ, ඕක කලාම මොකද වෙන්නේ?
පට්ට කොමෙන්ට් 1බං. හිනා වෙලාම සූ බරයි …….
තණ්හා ජායති ශෝකෝ කියන්නේ මෙන්න මේවට තමයි
පාසල් ගේට්ටුවෙ බ්‍රා එකක් එල්ලල ඒ ලඟින්ම මඩු වල්ගයක් එල්ලපල්ල?”
මේ අදහස එයාට දුන්නේ මම .අපේ ජනාදිපතිතුමා තමුන්ගේ ප්‍රතිරූපය ගැන කිසිම තැකීමක් නෑ එක වෙනුවට ප්‍රතිරූපය ගොඩනගාගන්න කියල මම උපදෙස් දුන්නා .හෙට අනිද්දම මම ජාතික දේශපාලනයේ දැකගන්න පුළුවන් වේවි,ගම්පහ ගන්කබරයන් දන්නේ මොනවද ?
Your boss is bankrupt isn’t it? No more chances. Losers.
ඇටසැකිල්ලක පින්තුරුවක් පන්තිවල තබා දවසට විනාඩි 10 බාවනාවේ යොදවන එක මිට වඩා අගයක් වෙනවා ඇත
හරක් ඔලුවක් සහිත මිනහෙකුගේ පිංතූරයක් පාසලක එල්ලීම පාසලට කරනා අගෞරවයකි තමා ගේ ගෙදර එයට සුදුසුම තැනයි
යම රජතුමාගේ ඉල්ලීම පරිදී, අපාය පුරා පෝස්ටර් ඇලවීමට නියෝග කර තිබේ. කරුණාකර ඉතිරි පින්තූර සියල්ල එවීමට සලස්වන්න.
මීට, අපායේ යහපාලන තානාපතිතුමා.
Not include North and East
රජතුමා හෙලුවෙන්
Itin issarath tibbane mahinda mahathmage ewa
ඉතිං අපරාදෙනේ එයාව ගෙදර යැවුවේ, ඒ විදිහටම කරගෙන යන්න ඕනේ නං?
අපි හිතුවේ ඔහෙලා ක්‍රමේ වෙනස් කරන්න ඕනේ කියලා කිවුවා කියලා, පුකෙන්ද බොල ඒ බොරු කිවුවේ?
apr kollo kello fail karanada okawa ellane – elpiya welika hira gewalwala