සියළු පාසැල්වල ප‍්‍රාථමික අංශ විවෘත කරයි..

October 22, 2021 at 6:15 pm | lanka C news
සියළු පාසැල්වල ප‍්‍රාථමික අංශ විවෘත කරයි..

සියලු පාසල්වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් 25 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව සිසුන් 200 ට වැඩි පාසල්වල ප්‍රාථමික අංශ 25 වැනිදා සිට ආරම්භ කිරීමට කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී නිර්දේශ ලැබුණු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්ල මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

34,769 views

6 Comments to “සියළු පාසැල්වල ප‍්‍රාථමික අංශ විවෘත කරයි..”

  1. BINTA says:

    lanakwe inna moda minissue den mask ekakwath danne ne. okkoma ewun trip gehin. ayeth corona wediwena lakunu. daruwan anathure danna be. Nirodayana nithi kisisma deyak kriyathmaka wenne ne. rata newatha anathurak kara gaman keramin.

  2. tony says:

    21 දින ළමයි 200 අඩු පාසැල් පටන් ගත්තා. අඩුම තරමින් සති 2 වත් මේ ක්‍රමයෙ සාර්තකද නැද්ද කියල අත්හද බලන්නේවත් නැතුව 25 පාසෙල් පටන් ගන්න යනවා . කවුද බන් මෙහෙම තීරණ ගන්න හරක්

    • Pradeep says:

      ඔබ ඉතාම නිවැරදියි. දරුවන් ගෙන්වන්නේ කොහොමද, පාසල් පරිසරය පිරිසිදු කරන්න ඕනේ, පන්ති කාමර පිරිසිදු කරන්න ඕනේ, මේවා මොනවක්කත් නැතුව එකපාරටම පටන් ගන්නවලු.
      ඔය ලේකම් මානසික රෝගියෙක්.

  3. Health says:

    මෙකට බනින්නේ ගෙදර නිකන් ඉන්න උන් අවුරුදු දෙකක් ඉස්කෝල වහලා tawat වහන්න කියනවා

  4. Harshie says:

    ඔය මහාචාර්‍යතුමා තමා ගිය පාරත් අනාගත්තේ….මේ පාරත් ඒකම තමයි කරන්න යන්නේ,පොඩ්ඩක් තත්ත්වේ බලලා ඉන්නේ නැතුව දරුවන්ව අනතුරේ දාන්නයි යන්නේ මේ පාරත්.

  5. කබ්බා says:

    1988 1989 අවුරුදු වලදි ජේවීපී කාලකන්නි පාසල් අරින්න නොදී සේවයට පැමිණි ගුරුවරුන් සිය දහස් ගානින් වෙඩි තබා මරා දැම්මා. මේ මිනීමරු කල්ලිය දැන් තුවක්කු නොමැතිව කරන්නේත් ඒකයි. ගුරු හරකුන් ටික උසිගන්නලා ලමා පරපුර විනාශ කරනවා.

Main News