සියළු පාසැල් තවත් සතියක් වසා දැමේ..
July 18, 2020 at 3:00 pm | lanka C news
පාසල් වසා දැමීම තව සතියකින් දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ.
උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය පවත්වන දිනය ලබන සදුදා ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
රට තුළ කොරෝනා වෛරසය පැතිර යාමේ අවදානම සැලකිල්ලට ගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබාදුන් නිර්දේශ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගෙන ඇත.
11 12 13 වසර සඳහා පන්ති ආරම්භය ජූලි 27 වන දින ලෙස යෝජනා කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරීන් විසින් නිර්දේශ කර තිබුණේ මැතිවරණය අවසන් වනතෙක් පාසල් වසා තබන ලෙසය.
Inability of the government.
What’s your alternative opinion?
PLAQUENIL, Keralaya desa balanu, Ushnathwaya onna munge opinion
තමන්ගේ නොදන්නාකම නිසා ප්‍රායෝගික ජීවිතයේ මනුසත්බවට හානිපමුනුවාගන්නෙ නැතිව නුවනින්ම තමාගේ නොදන්නාකමම දැනුවත්ව සරලව තමාව හදුනාගන්නට හැකිවෙත්වා.
තව සතියකින් කොරොනා ඉවරායි, මල්ලී කොහොමද අපෙ ආන්ඩුවෙ වෑඩ.
” 11 12 13 වසර සඳහා පන්ති ආරම්භය ජූනි 27 වන දින ලෙස යෝජනා කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි ” ..🤪 එක්කෝ අධ්‍යාපන අමාත්‍යාංශ යේ උන් ගංජා ගහලා එහෙම නැත්නම් සෙට් එකම අඟහරු ලෝකේ ඉඳන් නිවේදන නිකුත් කරනවා. යකො ලංකාවේ ළමයි ඉස්කෝලෙ ගිහින් ඉගෙන ගන්නේ මුන් හදන සිලබස් වලටද ? 🙄 අබ සරණයි කිව්වාලු.