සියළු පාසැල් වසා දැමේ..

July 12, 2020 at 7:07 pm | lanka C news
සියළු පාසැල් වසා දැමේ..

හෙට දිනයේ සිට ජූනි මස 17 වන දින දක්වා රට පුරා සියලු පාසැල් වසා දැමීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

402 views
Main News